අක්කා නංගී කීෙමන් සමාජ ප්‍රශ්ණයක්ද

harshana79

Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    අක්කා නංගී කීෙමන් සමාජ ප්‍රශ්ණයක්ද

    මචන්ලා ෙවතට,
    මට බාල වැඩිමහල්
    මධ්‍යම අයත් කතා කරන්ෙන් "පුතා" කියා අමන්ත්‍රණ කිරීමයි.ඒෙහත් මම ඔවුන්ට අක්කාට නංගීට(අසල්වාසින්ට) කියා කතා කිරිෙමන් වරදක්ද?මම නැන්දා අැන්ටි කියන්න අකැමතියි.සමාජ ප්‍රශ්නයක් නිසාය....
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    නැන්දා කියලා ගැහුවත් අක්කා කියලා ගැහුවත් දෙකම වැරදියි බං. උඹට අන්කල් කියන්න ගැටළුවක් නැත්තේ ඇයි ඒකයි මෙහෙම කිව්වේ
    ඒත් ඉතින් ගොඩක් අය කැමතියි අක්කා අයියා කියනවාට නැන්දා මාමා කියනවාට වඩා
    බලපන් මචං මම මාමා වුනේ මට වයස මාසයක් වෙද්දි දැන් ඒ ලමයටත් ලමෙක් ඉන්නවා එකාට මම සී‍්යාලු
    එත් මට තාම විසිපහක්වත් නැහැ ඕන් එකෙත් හැටි
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    :rofl: