සහෝදරයෙක් වෙනුවෙන් ලියැවුණු සංවෙදී නිර්මාණයක්
ලස්සනයි



ඔබ 100%ක්ම හරි සහෝදරයා!අම්මා තාත්තා දෙන්නම නැති පවුලක බර කරට ගත්ත අක්ක කෙනෙක් වෙනුවෙන් බාල සහෝදරයෙක් හෝ සහෝදරියක් දක්වන උපහාරයක්
ඇත්තටම අපේ සමාජෙ මෙහෙම දේවල් තියෙනව මම දන්න කෙනෙකුත් ඉන්නවා මෙ වගේ තත්ත්වයකට මුහුණ දෙන පවුලේ බර අදින
ඉතාම සංවේදී නිර්මාණයක්
ඔබට ජය!