අක්මාවේ ලෙඩවලට බෙහෙත් කරන කෙනෙක් දන්නවාද

radithsam

Active member
  • Sep 1, 2009
    265
    124
    43
    Machan ,GastroEnterologist kenekta pennala opinion gaththada? egollo thama liver sambanda specialize karapu physicianla. Colombo General Hospital eke Dr.Nawaratna, Kalubowila Hospital eke Dr.Ranjith Peiris.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් සහෝ ...
    bth_sad-animated-animation-boy-smiley-e.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හොඳ වෙදෙක් හොයාගන්නකම් හීන්බෝවිටියා කැඳ බොන්න දෙන්න. එත් වැඩිය කාලේ යවන්නේ නැතුව හොඳ සිංහල වෙදෙක් හොයල ප්‍රතිකර්මයක් කරගන්න බලන්න. තාත්තට නිරෝගී සුව ලැබේවා ප්‍රාර්ථනා කරනවා.

    අසනීප හැදෙන්නේ පුර්ව අකුසලකර්ම හින්ද. ඒ හින්ද පුළුවන් තරම් පින් දහම් වල යෙදිලා මේ අකුසලකර්මය අහෝසිකර්මයක් කරගන්න උත්සහ කරන්න. පුළුවන් තරම් සතුන්ට අභය දානය දෙන්න.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Lungs wala semata beheth ganna colombo wala Dr kenek innwada...
    godak specialist la wadiya balannatuwa nikan Antibotic deela ewanawa,,2 miniute wath leda balan naha