අක්මාවේ_ආසනික්

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    reputation_neg.gif
    අක්මාවේ_ආසනික් 10-11-2017 11:18 AM tho 58 kg neda

    :angry::angry::angry::angry::angry:

    :rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික් අඩංගු සංඝටක ලබාදෙයි. එම සංඝටක කාබනික වශයෙන් කුකුළන්ට ලබාදුන්නද උදරය තුළදී විස ආසනික් සංඝටක බවට පත්වේ.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික් – ජ’පුර සරසවිය සනාථ කරයි!

    මමත් කාලයක් තිස්සේ බබාට දෙන්නත් එක්ක chicken liver ගෙන්වා (අනිත් මස්වර්ග කන්නේ නෑ). මාර ප්‍රශ්නයක්නේ බන් මේක ...මෙරටේ මොනවාද කන්න තියෙන්නේ බන් ? මොනවාද ළමයෙකුට දෙන්න තියෙන්නේ ??:angry:

    You must spread some Reputation around before giving it to Oli_Vili again :baffled::baffled::baffled:

     
    • Like
    Reactions: Oli_Vili

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    yako common sense thiyena ekek babekta chicken liver denne naha. Arsenic nathath ara dena hormone kotasak ithurhu wenawa liver eke.

    deepan beef liver, mutton liver.






    මමත් කාලයක් තිස්සේ බබාට දෙන්නත් එක්ක chicken liver ගෙන්වා (අනිත් මස්වර්ග කන්නේ නෑ). මාර ප්‍රශ්නයක්නේ බන් මේක ...මෙරටේ මොනවාද කන්න තියෙන්නේ බන් ? මොනවාද ළමයෙකුට දෙන්න තියෙන්නේ ??:angry:

    You must spread some Reputation around before giving it to Oli_Vili again :baffled::baffled::baffled:

     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Redda. Ei kukul mas wala nam daanne nethuwa mona magulak karannada? Mei rate hema ekama waha tamai. Kaamath waha. Raajya sewayath waha. Saukya sewayath waha. Petroleum ekath waha. Mona huttakda mei rate minissunta wela tiyenne.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හරි විදිහට ලොකු කරපු කුකුලන්ගේ මස් කනවා නම් කුකුළු මස් තමා මිනිස්සුන්ගේ ඇගට හොදම.හරක් මස්,ඌරු මස්,එළු මස්, ඇගට හොදම නැහැ.කොලෙස්ටරෝල් ගුලිය.මම නම් කියන්නේ ලංකාවේ ඇගට හොද කිසිම මසක් නැහැ.මාළු වලත් ෆෝමලීන්නේ.එළවලු වලත් තනිකරම වස.අහෝ ලංකාව.:(

    :dull::(