Source please














බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික් – ජ’පුර සරසවිය සනාථ කරයි!



මමත් කාලයක් තිස්සේ බබාට දෙන්නත් එක්ක chicken liver ගෙන්වා (අනිත් මස්වර්ග කන්නේ නෑ). මාර ප්‍රශ්නයක්නේ බන් මේක ...මෙරටේ මොනවාද කන්න තියෙන්නේ බන් ? මොනවාද ළමයෙකුට දෙන්න තියෙන්නේ ??
You must spread some Reputation around before giving it to Oli_Vili again![]()
හරි විදිහට ලොකු කරපු කුකුලන්ගේ මස් කනවා නම් කුකුළු මස් තමා මිනිස්සුන්ගේ ඇගට හොදම.හරක් මස්,ඌරු මස්,එළු මස්, ඇගට හොදම නැහැ.කොලෙස්ටරෝල් ගුලිය.මම නම් කියන්නේ ලංකාවේ ඇගට හොද කිසිම මසක් නැහැ.මාළු වලත් ෆෝමලීන්නේ.එළවලු වලත් තනිකරම වස.අහෝ ලංකාව.![]()

