අක්මාව ඩැමේජ්ද? හොඳ කරන බෙහෙත මෙන්න??

:yes::yes:නෙල්ලියි රසකිඳයි තම්බල බිව්වම ඇඟ නිවෙනවලු. හැබැයි සෙම තියෙන අයටනන් හොඳ නෑ
මේක මම බීලා තියෙනවා - පට්ට සැප තමා :cool::cool:

රසකිඳ වල තියෙන විශේෂිත ගුණය තමා අතුරු ආබාධ වැළැක්වීමේ හැකියාව - මේ ගුණය නිසා තනිවම ගත්තොත් ඇඟ ඇතුලෙදි ගුණාත්මක අතුරු රසායන ප්‍රතික්‍රියා ඇණ හිටීම හේතුවෙන් අනවශ්‍ය අතුරු විපාක් එනවා. උදාහරණයක් හැටියට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික්‍රියාකාරී වීම නිසා - අනවශ්‍ය ලෙසට යම් යම් දෙවල් වලට අති සංවේදී වෙන්න පුළුවනි -

ඒ නිසා රසකිඳ සෑම විටම ඖෂධයක් ලෙසට ගන්නේ නෙල්ලි සමඟ සම්බන්ධ කරලයි-

නෙල්ලි ඇට අයින් කරල අව්වෙ වේලලා - කුඩු කරලා පිටි කරලා - රසකිඳ වංගෙඩියක හොඳට කොටල එන මිශ්‍රණය රෑට භාජනයක දාල උදේට උඩ වතුර අයින් කරල අඩියෙ ඉතුරු වෙන මණ්ඩි - එකතු කරලා පිටි කරගෙන - නෙල්ලි පිටි හා ඒ පිටි සමව අරගෙන කළවම් කරල තේ වගේ හදාගෙන බොන්න පුළුවනි. :D
 
Last edited:

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;21227511 said:

    ඒකෙන් අක්මාවට තියන ගුණය මොකද්ද
     
    ඒකෙන් අක්මාවට තියන ගුණය මොකද්ද
    බඩේ ගිණියම අක්මාව පැත්තට පැතිරෙන එක වළක්ව්නවා - ඒ පැත්තට විතරක් නෙවෙයි හැමපැත්තටම යන එක නවත්තනවා - සෙම නග්ගවලා ඒකට අර ගිණියම ඔක්කොම ඒකට අද්දවනවා.

    සෙම් තත්වය වැඩි අය කල්පනාකාරී නූනොත් , ඇදුම හතිය පීනස් තත්ව උග්‍ර වෙන්න පුළුවනි.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;21227550 said:
    බඩේ ගිණියම අක්මාව පැත්තට පැතිරෙන එක වළක්ව්නවා - ඒ පැත්තට විතරක් නෙවෙයි හැමපැත්තටම යන එක නවත්තනවා - සෙම නග්ගවලා ඒකට අර ගිණියම ඔක්කොම ඒකට අද්දවනවා.

    සෙම් තත්වය වැඩි අය කල්පනාකාරී නූනොත් , ඇදුම හතිය පීනස් තත්ව උග්‍ර වෙන්න පුළුවනි.

    sthuthiyi
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඇඟ නිවෙන එක නම් ඇත්ත. ඒත් සෙමට ඕක බිව්වොත් නම් බඩු බනිස් තමා.:baffled:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    සතියට එක පාරක් බිව්වට shape නේ ද ?
    :yes::yes:නෙල්ලියි රසකිඳයි තම්බල බිව්වම ඇඟ නිවෙනවලු. හැබැයි සෙම තියෙන අයටනන් හොඳ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ඉදිරියේ රාළ;21227511 said:
    මේක මම බීලා තියෙනවා - පට්ට සැප තමා :cool::cool:

    රසකිඳ වල තියෙන විශේෂිත ගුණය තමා අතුරු ආබාධ වැළැක්වීමේ හැකියාව - මේ ගුණය නිසා තනිවම ගත්තොත් ඇඟ ඇතුලෙදි ගුණාත්මක අතුරු රසායන ප්‍රතික්‍රියා ඇණ හිටීම හේතුවෙන් අනවශ්‍ය අතුරු විපාක් එනවා. උදාහරණයක් හැටියට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික්‍රියාකාරී වීම නිසා - අනවශ්‍ය ලෙසට යම් යම් දෙවල් වලට අති සංවේදී වෙන්න පුළුවනි -

    ඒ නිසා රසකිඳ සෑම විටම ඖෂධයක් ලෙසට ගන්නේ නෙල්ලි සමඟ සම්බන්ධ කරලයි-

    නෙල්ලි ඇට අයින් කරල අව්වෙ වේලලා - කුඩු කරලා පිටි කරලා - රසකිඳ වංගෙඩියක හොඳට කොටල එන මිශ්‍රණය රෑට භාජනයක දාල උදේට උඩ වතුර අයින් කරල අඩියෙ ඉතුරු වෙන මණ්ඩි - එකතු කරලා පිටි කරගෙන - නෙල්ලි පිටි හා ඒ පිටි සමව අරගෙන කළවම් කරල තේ වගේ හදාගෙන බොන්න පුළුවනි. :D
    පට්ට සැප තමා :cool::cool:
    මේක තේරුනේ නැහැ:confused::confused::confused: