අක්මාව ලෙෆ්ට් 🥺

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ඩෙංගු හැදිල ඉද්දි බලපු එකක්

    Q6prReH.jpg
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    Ai me 2022 report ekak ada eeye gatta wage danne?

    salli keeyak hari bank account ekata danna oneda?
    ඇඩ්මින් අයියේ, මේ ත්‍රෙඩ් එක වහන්නකොට. මගෙ කලිසම ගැලවුනා 🤭 🤭
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,711
    113
    Mother Earth
    අනුරාධ උබේ blood group එක මොකද්ද ? මම A+. මම දැනට තුන්පාරක් ලේ දීල තියෙනවා. A+ වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. උබ දැනට කීපාරක් ලේ දීල තියෙනවද ? 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,912
    113
    34
    Kalutara
    අනුරාධ උබේ blood group එක මොකද්ද ? මම A+. මම දැනට තුන්පාරක් ලේ දීල තියෙනවා. A+ වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. උබ දැනට කීපාරක් ලේ දීල තියෙනවද ? 🤷‍♂️

    මාත් A+ හැබැයි ලේ දෙන්න බෑ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,711
    113
    Mother Earth
    නෑ මුට ලේ දකින කොට සිහිය නැති වෙනවා, :lol:
    :D අඩෝ නෝ. අපේ නැන්ද කෙනෙකුත් ඉන්නව ඔය සීන් එක තියෙන. එයා දවසක් මගේ නියපොතු කපන්න ගිහින් කටර් එකට මගේ හම අහුවුණා. ඇඟිල්ලෙන් ලේ ආවා. මෙන්න මේකි කලන්තෙ දාල එතනම නිදා ගත්ත. අපේ අම්ම ඇවිත් මූණට වතුර ගැහුවමයි නැගිට්ටෙ. 🤷‍♂️ එහෙම ඩයල් ඉන්නව තමයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,912
    113
    34
    Kalutara
    ඒ මොකෝ උබ බර මදිද ? :rofl: නැත්තම් ඒඩ්ස් ද ?
    මගේ ලේ ගන වැඩියි. ලේ පයින්ට් එකක් ගන්න බෑ.

    :D අඩෝ නෝ. අපේ නැන්ද කෙනෙකුත් ඉන්නව ඔය සීන් එක තියෙන. එයා දවසක් මගේ නියපොතු කපන්න ගිහින් කටර් එකට මගේ හම අහුවුණා. ඇඟිල්ලෙන් ලේ ආවා. මෙන්න මේකි කලන්තෙ දාල එතනම නිදා ගත්ත. අපේ අම්ම ඇවිත් මූණට වතුර ගැහුවමයි නැගිට්ටෙ. 🤷‍♂️ එහෙම ඩයල් ඉන්නව තමයි.

    මම තාත්තාගෙන් ලෙ ගනිද්දී කලන්තේ දාලා වැටුනා. ලෙ දැකලා නෙමෙයි. තාත්තගේ වැහැරිලා තියෙන අතින් ලේ ගන්න නිසා.
    ------ Post added on Feb 22, 2025 at 11:33 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    මම තාත්තාගෙන් ලෙ ගනිද්දී කලන්තේ දාලා වැටුනා. ලෙ දැකලා නෙමෙයි. තාත්තගේ වැහැරිලා තියෙන අතින් ලේ ගන්න නිසා.
    ------ Post added on Feb 22, 2025 at 11:33 AM
    තාත්තට ඔච්චර ආදරේ පුතෙක් නං වාසනාවන්....බොරු විදිනවා.ජාතික ආරක්ෂක ඇමතිකම ගන්න තිබ්බ ලපෝරිස් ගාව හිටියනං :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,912
    113
    34
    Kalutara
    තාත්තට ඔච්චර ආදරේ පුතෙක් නං වාසනාවන්....බොරු විදිනවා.ජාතික ආරක්ෂක ඇමතිකම ගන්න තිබ්බ ලපෝරිස් ගාව හිටියනං :lol:

    ඇත්ත යකෝ, ත්‍රෙඩ් එකකුත් දැම්මේ... 🤦‍♂️

    පියාගෙ බ්ලඩ් එකක් දෙන්න ගියා ලැබ් එකකට. ඒකෙ කෙල්ලෙක් ඉන්නෙ. ඒකි මට කතා කලා පියාගෙ අත අල්ලගන්න කියල. මම ගිහින් අල්ලන් හිටියා. නහර හීනි වෙලා ඉන්ජෙක්ශන් එකේ නීඩ්ල් එකට වඩා කියල අත් දෙකේම ගගහ වටේ කරකනව කටුව. අම්මෝ යකෝ ඒක බලන් ඉඳල මට තේරුනා මට බඩු හරි කියල. තව ටිකකින් මට ඉන්න බෑ එලියට යනව කියල කියනව කියල හිත හිත ඉද්දි දඩ බඩාස් ගාලා ඇදගෙන වැටුන කියහන්කො මම.
    😣
    😣
    😣

    අර කෙල්ල, ආ මේ මොකෝ කියල වතුර එකක් ගෙනත් දුන්න බොන්න. විලි ලැජ්ජාවෙ බෑ..
    😖
    😖
     
    • Like
    Reactions: AnuradhaRa

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,772
    113
    තාත්තට ඔච්චර ආදරේ පුතෙක් නං වාසනාවන්....බොරු විදිනවා.ජාතික ආරක්ෂක ඇමතිකම ගන්න තිබ්බ ලපෝරිස් ගාව හිටියනං :lol:
    ඇත්ත මිට්ටො උගෙ තාත්ත නැති වෙලා දැන් ගොඩක් කල්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,711
    113
    Mother Earth
    මගේ ලේ ගන වැඩියි. ලේ පයින්ට් එකක් ගන්න බෑ.

    මම තාත්තාගෙන් ලෙ ගනිද්දී කලන්තේ දාලා වැටුනා. ලෙ දැකලා නෙමෙයි. තාත්තගේ වැහැරිලා තියෙන අතින් ලේ ගන්න නිසා.
    ------ Post added on Feb 22, 2025 at 11:33 AM
    උඹේ ඉක්මනට හිත උණු වෙනවා නේද. මටත් එහෙමයි. කන බොන මිනිස්සුන්ගේ හිත හොඳයි කියන්නේ සහතික ඇත්ත. 🤷‍♂️