ඇඩ්මින් අයියේ, මේ ත්‍රෙඩ් එක වහන්නකොට. මගෙ කලිසම ගැලවුනාAi me 2022 report ekak ada eeye gatta wage danne?
salli keeyak hari bank account ekata danna oneda?
අක්මාවෙ ඩැමේජ් එක බලන්න පුලුවන්sgpt,sgot kiyanne monaada?
ultra scan eken nemeida bn eka wenneඅක්මාවෙ ඩැමේජ් එක බලන්න පුලුවන්
ow eken akmaawa diyawenwalu eka hinda honda ati. akmaawa tibbot nee mee caseheen bovitiya kanda hodai neda? stage keeyada ? man stage 01 inna kenekta rata yawwa. bottle ekak
අනුරාධ උබේ blood group එක මොකද්ද ? මම A+. මම දැනට තුන්පාරක් ලේ දීල තියෙනවා. A+ වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. උබ දැනට කීපාරක් ලේ දීල තියෙනවද ?![]()
ඒ මොකෝ උබ බර මදිද ?මාත් A+ හැබැයි ලේ දෙන්න බෑ..
නැත්තම් ඒඩ්ස් ද ?නෑ මුට ලේ දකින කොට සිහිය නැති වෙනවා,ඒ මොකෝ උබ බර මදිද ?නැත්තම් ඒඩ්ස් ද ?

නෑ මුට ලේ දකින කොට සිහිය නැති වෙනවා,![]()
අඩෝ නෝ. අපේ නැන්ද කෙනෙකුත් ඉන්නව ඔය සීන් එක තියෙන. එයා දවසක් මගේ නියපොතු කපන්න ගිහින් කටර් එකට මගේ හම අහුවුණා. ඇඟිල්ලෙන් ලේ ආවා. මෙන්න මේකි කලන්තෙ දාල එතනම නිදා ගත්ත. අපේ අම්ම ඇවිත් මූණට වතුර ගැහුවමයි නැගිට්ටෙ. මගේ ලේ ගන වැඩියි. ලේ පයින්ට් එකක් ගන්න බෑ.ඒ මොකෝ උබ බර මදිද ?නැත්තම් ඒඩ්ස් ද ?
අඩෝ නෝ. අපේ නැන්ද කෙනෙකුත් ඉන්නව ඔය සීන් එක තියෙන. එයා දවසක් මගේ නියපොතු කපන්න ගිහින් කටර් එකට මගේ හම අහුවුණා. ඇඟිල්ලෙන් ලේ ආවා. මෙන්න මේකි කලන්තෙ දාල එතනම නිදා ගත්ත. අපේ අම්ම ඇවිත් මූණට වතුර ගැහුවමයි නැගිට්ටෙ.
එහෙම ඩයල් ඉන්නව තමයි.
ගුලි 2 යි සමපෝෂ ගුලියයි උඹ එකට කෑවද?ow eken akmaawa diyawenwalu eka hinda honda ati. akmaawa tibbot nee mee case
තාත්තට ඔච්චර ආදරේ පුතෙක් නං වාසනාවන්....බොරු විදිනවා.ජාතික ආරක්ෂක ඇමතිකම ගන්න තිබ්බ ලපෝරිස් ගාව හිටියනංමම තාත්තාගෙන් ලෙ ගනිද්දී කලන්තේ දාලා වැටුනා. ලෙ දැකලා නෙමෙයි. තාත්තගේ වැහැරිලා තියෙන අතින් ලේ ගන්න නිසා.
------ Post added on Feb 22, 2025 at 11:33 AM

තාත්තට ඔච්චර ආදරේ පුතෙක් නං වාසනාවන්....බොරු විදිනවා.ජාතික ආරක්ෂක ඇමතිකම ගන්න තිබ්බ ලපෝරිස් ගාව හිටියනං![]()
පියාගෙ බ්ලඩ් එකක් දෙන්න ගියා ලැබ් එකකට. ඒකෙ කෙල්ලෙක් ඉන්නෙ. ඒකි මට කතා කලා පියාගෙ අත අල්ලගන්න කියල. මම ගිහින් අල්ලන් හිටියා. නහර හීනි වෙලා ඉන්ජෙක්ශන් එකේ නීඩ්ල් එකට වඩා කියල අත් දෙකේම ගගහ වටේ කරකනව කටුව. අම්මෝ යකෝ ඒක බලන් ඉඳල මට තේරුනා මට බඩු හරි කියල. තව ටිකකින් මට ඉන්න බෑ එලියට යනව කියල කියනව කියල හිත හිත ඉද්දි දඩ බඩාස් ගාලා ඇදගෙන වැටුන කියහන්කො මම.![]()
![]()
![]()
අර කෙල්ල, ආ මේ මොකෝ කියල වතුර එකක් ගෙනත් දුන්න බොන්න. විලි ලැජ්ජාවෙ බෑ..![]()
![]()
ඇත්ත මිට්ටො උගෙ තාත්ත නැති වෙලා දැන් ගොඩක් කල්.තාත්තට ඔච්චර ආදරේ පුතෙක් නං වාසනාවන්....බොරු විදිනවා.ජාතික ආරක්ෂක ඇමතිකම ගන්න තිබ්බ ලපෝරිස් ගාව හිටියනං![]()
උඹේ ඉක්මනට හිත උණු වෙනවා නේද. මටත් එහෙමයි. කන බොන මිනිස්සුන්ගේ හිත හොඳයි කියන්නේ සහතික ඇත්ත.මගේ ලේ ගන වැඩියි. ලේ පයින්ට් එකක් ගන්න බෑ.
මම තාත්තාගෙන් ලෙ ගනිද්දී කලන්තේ දාලා වැටුනා. ලෙ දැකලා නෙමෙයි. තාත්තගේ වැහැරිලා තියෙන අතින් ලේ ගන්න නිසා.
------ Post added on Feb 22, 2025 at 11:33 AM