අකාලික ප්‍රේමයක් ...

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    අකාලික ප්‍රේමයක් ...

    අකාලික ප්‍රේමයක් ...

    නෙත කඳුලැලි රන්ඳා
    හද සුසුමින් රිදවා
    දුක ගෙන ආවත් කැන්දා
    මං ඔබටම පෙම් බැන්දා ..


    මල් සුවඳක් වී සිහිලැල්
    සඳ එළියක් සේ නිකැලැල්
    ඔබ දුන් සෙනෙහස මනරම්
    තනි රකීවි මට තුන්කල් ...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සමාජය විශමයි.. තනිකම සැපයි.... කෙල්ලන් ආඩම්බරයි... ආදරය හැඟීම්බරයි....:D
    ලස්සන නිර්මාණයක්:):)
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    සමාජය විශමයි.. තනිකම සැපයි.... කෙල්ලන් ආඩම්බරයි... ආදරය හැඟීම්බරයි....:D
    ලස්සන නිර්මාණයක්:):)
    ස්තූතියි යාළුවා !! :)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හැම දෙයක්ම සදාකාලික නොවුනු මේ ලොකේ ප්‍රේමය විතරක සදාකාලික වෙන්නෙ නැහැ, ලස්සන නිර්මානයක් දිගටම ලියන්න ඔබට ජය.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    හැම දෙයක්ම සදාකාලික නොවුනු මේ ලොකේ ප්‍රේමය විතරක සදාකාලික වෙන්නෙ නැහැ, ලස්සන නිර්මානයක් දිගටම ලියන්න ඔබට ජය.
    බොහොමත්ම ස්තූතියි :):):)