අකාලික ප්‍රේමයක් ...
අකාලික ප්‍රේමයක් ...
නෙත කඳුලැලි රන්ඳා
හද සුසුමින් රිදවා
දුක ගෙන ආවත් කැන්දා
මං ඔබටම පෙම් බැන්දා ..
මල් සුවඳක් වී සිහිලැල්
සඳ එළියක් සේ නිකැලැල්
ඔබ දුන් සෙනෙහස මනරම්
තනි රකීවි මට තුන්කල් ...
නෙත කඳුලැලි රන්ඳා
හද සුසුමින් රිදවා
දුක ගෙන ආවත් කැන්දා
මං ඔබටම පෙම් බැන්දා ..
මල් සුවඳක් වී සිහිලැල්
සඳ එළියක් සේ නිකැලැල්
ඔබ දුන් සෙනෙහස මනරම්
තනි රකීවි මට තුන්කල් ...



