අකිල විරාජ් කාරියවසම් ගැන මොකද හිතෙන්නේ ?
මධ්‍යස්ථව ගත්තොත් පොරට තියෙන අත්දැකීම් සහ වයස අනුව පොර අනිත් මෑතකදී හිටපු අධ්‍යාපන ඇමතිලට සාපෙක්ෂව හොඳයිද ?
මේක ඇහුවා කියලත් නම නොදා රෙප් කපන(නපුංසක) එවුන් මේකේ ඉන්නා බව දැනගෙන මෙය පළකරන ලදී.
මධ්‍යස්ථව ගත්තොත් පොරට තියෙන අත්දැකීම් සහ වයස අනුව පොර අනිත් මෑතකදී හිටපු අධ්‍යාපන ඇමතිලට සාපෙක්ෂව හොඳයිද ?
මේක ඇහුවා කියලත් නම නොදා රෙප් කපන(නපුංසක) එවුන් මේකේ ඉන්නා බව දැනගෙන මෙය පළකරන ලදී.

Last edited:

. තවත් ප්‍රායෝගික නොවන වැඩක් තමයි "ලඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය. ඒක සංකල්පයක් විදියට හොඳයි නමුත් ක්‍රියාත්මක කිරීමේ ලොකු අවුල් තිබුනා. කොටින්ම කියනව නං දැන් ගොඩක් පළාත් වල කුඩා පාසල් වල කරපු ඉදිකිරීම් වල කොන්ත්‍රාත්කරුවොන්ට කරන්න අවශ්‍ය ගෙවීම් කරන්න සල්ලි නැතිලු ඉසුරුපායට