අකිල ගැන

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අකිල විරාජ් කාරියවසම් ගැන මොකද හිතෙන්නේ ?

    මධ්‍යස්ථව ගත්තොත් පොරට තියෙන අත්දැකීම් සහ වයස අනුව පොර අනිත් මෑතකදී හිටපු අධ්‍යාපන ඇමතිලට සාපෙක්ෂව හොඳයිද ?

    මේක ඇහුවා කියලත් නම නොදා රෙප් කපන(නපුංසක) එවුන් මේකේ ඉන්නා බව දැනගෙන මෙය පළකරන ලදී. :lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,811
    40,494
    113
    සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පත් උනාම කැපීපෙන ඇමතිවරු ඉන්නවා ඒත් මේ ආණ්ඩුව කරන්නෙ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා නිසා තමන්ට ප්‍රසිද්ධ වෙන්න තියෙන අවස්ථාවට ලොකු තරඟයක් දෙන්න වෙනවා. එජාප ඇමතිට ශ්‍රිලනිප ඇමති එක්ක තරඟ කරන්න වෙලා තියෙනවා. ඒ විතරක් නෙවේ එජාප එජාප සීතල සටනකුත් තියෙනවා. අකිල ගත්තු මනාප වලට සාපේක්ෂව අකිලට එක්ස්පීරියන්ස් නෑ. ජ්‍යෙෂ්ඨත්වයකුත් නෑ. ඉතින් මිනිහා ප්‍රසිද්ධ වෙන්න එක එක දේවල් කරනවා. ඒවා හොඳ දේවලුත් වෙන්න පුළුවන් ගොන් ආතල් වෙන්නත් පුළුවන්. වැඩේ කියන්නෙ අකිලය ගොඩක් දුරට කරන්නෙ ගොන් වැඩ තමයි. ඒක අකිලගෙ එක්ස්පීරියන්ස් එක සම්බන්ධ ප්‍රශ්නයක්.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City

    :baffled:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ane manda.... monawa unath gon wada godakata atha gahuwa

    Uniform pata wenas karana eka
    Tab denawa wage ewa gon part :baffled:

    සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පත් උනාම කැපීපෙන ඇමතිවරු ඉන්නවා ඒත් මේ ආණ්ඩුව කරන්නෙ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා නිසා තමන්ට ප්‍රසිද්ධ වෙන්න තියෙන අවස්ථාවට ලොකු තරඟයක් දෙන්න වෙනවා. එජාප ඇමතිට ශ්‍රිලනිප ඇමති එක්ක තරඟ කරන්න වෙලා තියෙනවා. ඒ විතරක් නෙවේ එජාප එජාප සීතල සටනකුත් තියෙනවා. අකිල ගත්තු මනාප වලට සාපේක්ෂව අකිලට එක්ස්පීරියන්ස් නෑ. ජ්‍යෙෂ්ඨත්වයකුත් නෑ. ඉතින් මිනිහා ප්‍රසිද්ධ වෙන්න එක එක දේවල් කරනවා. ඒවා හොඳ දේවලුත් වෙන්න පුළුවන් ගොන් ආතල් වෙන්නත් පුළුවන්. වැඩේ කියන්නෙ අකිලය ගොඩක් දුරට කරන්නෙ ගොන් වැඩ තමයි. ඒක අකිලගෙ එක්ස්පීරියන්ස් එක සම්බන්ධ ප්‍රශ්නයක්.

    බම්ප් මචං :cool:

    :cool:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අහ්හ් අපේ වික්කාමසිංහ මහත්තයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් නේ :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    " කුඹුරේ තවමත් අමුඩ ගසාගෙන මඩ කරියන් මෙන් දඟලන ගොවි ජනතාව ලංකාවට අපකීර්තියක් "

    ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ පුස්තකාලයට අලුතින් පොත් ලබා දීමේ උත්සවයකට සනභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ තවදුරටත් මඩ් ගොහුරක බැස කරන වී වගාව වැනි වගාවන් ලංකාව වැනි දියුණු රටකට නොගැළපෙන බවයි.

    ඒ පිළිබඳව තවදුරටත් ප්‍රකාශ කළ මොහු සඳහන් කළේ ඇමරිකාව වැනි දියුණු රටවල් වල මෙන් බාර්ලි වැනි වගාවක් ලංකාවේ ජනප්‍රිය කිරීම තුළින් ලංකාවේ දියුණු බව ලෝකයට තවදුරටත් පෙන්වා දිය හැකි බවයි.

    කුඹුරේ තවමත් අමුඩ ගසාගෙන මඩ කරියන් මෙන් දඟලන ගොවි ජනතාව ලංකාවට අපකීර්තියක් බව පැහැදිළි කල මොහු

    ප්‍රකාශ කළේ සෑම පුරවැසියෙක්ම ටයි කෝට් වැනි සුඛෝපභෝගි ඇඳුම් ආයිත්තම් වලින් සැරසී කරන රැකියාවල් කළ යුතු බවයි.

    එවැනි ගොවියන් විදේශික සංචාරකයින් දැකීමෙන් ඔවුන් අප ඉතා පහත් ලෙස සලකන බවද මොහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

    එමෙන්ම ලෝකයේ දියුණු රටවල මෙන් සහල් සම්පූර්ණයෙන්ම පිටරටවල් වලින් ආනයනය කර රට ස්වයංපෝෂිත කළ යුතු බවයි.

    කෙසේ වෙතත් මෙම උත්සව සභාව අවසානයේදී ධ්‍යාපන ඇමතියගේ කතාවට රත්නාවලියන්ගෙන් ලැබුණේ අත්පොලසන් වෙනුවට හූ නාදයන් පමණි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave paddy field eka gana aluthin sithanna ona. Production cost eka , rain eka time ekata nathi veema, Mea avge deval nisa, Vee vagava gana aluthin sithiya yuthuya. Vee vadi pura [excess] production ekak lankave sidhu vea. Problem eka thiyenne, production cost eka vadi veemaya. Eka nisa vadi pura thiyena, Kuburu goda karanne nathiva, venath vagavakata yomu veema, good progress ekak vevi.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    " කුඹුරේ තවමත් අමුඩ ගසාගෙන මඩ කරියන් මෙන් දඟලන ගොවි ජනතාව ලංකාවට අපකීර්තියක් "

    ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ පුස්තකාලයට අලුතින් පොත් ලබා දීමේ උත්සවයකට සනභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ තවදුරටත් මඩ් ගොහුරක බැස කරන වී වගාව වැනි වගාවන් ලංකාව වැනි දියුණු රටකට නොගැළපෙන බවයි.

    ඒ පිළිබඳව තවදුරටත් ප්‍රකාශ කළ මොහු සඳහන් කළේ ඇමරිකාව වැනි දියුණු රටවල් වල මෙන් බාර්ලි වැනි වගාවක් ලංකාවේ ජනප්‍රිය කිරීම තුළින් ලංකාවේ දියුණු බව ලෝකයට තවදුරටත් පෙන්වා දිය හැකි බවයි.

    කුඹුරේ තවමත් අමුඩ ගසාගෙන මඩ කරියන් මෙන් දඟලන ගොවි ජනතාව ලංකාවට අපකීර්තියක් බව පැහැදිළි කල මොහු

    ප්‍රකාශ කළේ සෑම පුරවැසියෙක්ම ටයි කෝට් වැනි සුඛෝපභෝගි ඇඳුම් ආයිත්තම් වලින් සැරසී කරන රැකියාවල් කළ යුතු බවයි.

    එවැනි ගොවියන් විදේශික සංචාරකයින් දැකීමෙන් ඔවුන් අප ඉතා පහත් ලෙස සලකන බවද මොහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

    එමෙන්ම ලෝකයේ දියුණු රටවල මෙන් සහල් සම්පූර්ණයෙන්ම පිටරටවල් වලින් ආනයනය කර රට ස්වයංපෝෂිත කළ යුතු බවයි.

    කෙසේ වෙතත් මෙම උත්සව සභාව අවසානයේදී ධ්‍යාපන ඇමතියගේ කතාවට රත්නාවලියන්ගෙන් ලැබුණේ අත්පොලසන් වෙනුවට හූ නාදයන් පමණි.

    :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒ උත්තුංග අත්තමයට මඩ ගහන්න එපා......:dull:
    සෝස් ප්ලීස් බිත්......:baffled:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,196
    113
    Nugegoda
    මට අකිලය ගැන තියෙන්නෙ මිශ්‍ර අදහසක්. එකම විද්‍යාලයේ අවුරුදු 10කට වඩා උගන්වපු ගුරුවරු අයින් කරන්න යන එක ඉතාමත් බැරෑරුම් වැඩක්
    හැබැයි මේක හැම ගුරුවරයටම සාධාරණව කරන්න ඕන. සමහර ප්‍රධාන පාසල් වල ගුරුවරු අවුරුදු 10, 20 වගේ කාලවල් පැලපදියම් වෙලා ඉන්නව එක එක දේශපාලන හා පරිපාලන සම්බන්ධකම් උඩ. මම දන්න සමහර ගුරුවරු ඉන්නව අවුරුදු 5කටත් වැඩිය දුෂ්කර කරපු. සමහර අය වැඩියෙනුත් දුෂ්කර සේවා කරල ට්‍රාන්සර් ගත්තෙත් අමාරුවෙන්. ඉතින් අකිල විරාජ්ට අවුරුදු 10 ට වඩා වැඩිපුරු ගුරුවරු අවංක අදහසින් සැමට සාධාරණය වන පරිදි අයින් කරන්න පුලුවන් වේවා කියල පතනව:yes:. හැබැයි ඉතින් අකිල ගත්ත සමහර තීරණ ප්‍රායෝගික නෑ. හොඳම උදාහරණය තමයි පාසැල් නිල ඇඳුම් බෙදා දීම. එතැනදි මිහිහ බැලුවෙ අමාත්‍යංශෙ පැත්තෙන් මුදල් ඉතුරුවෙන ඵලදායී ක්‍රමය විතරයි. ඔය වවුචර් විකාරෙ හින්ද අම්මල තාත්තලට පුදුම කට්ටක් කන්න වුනේ ඒ දවස් වල:angry:. තවත් ප්‍රායෝගික නොවන වැඩක් තමයි "ලඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය. ඒක සංකල්පයක් විදියට හොඳයි නමුත් ක්‍රියාත්මක කිරීමේ ලොකු අවුල් තිබුනා. කොටින්ම කියනව නං දැන් ගොඩක් පළාත් වල කුඩා පාසල් වල කරපු ඉදිකිරීම් වල කොන්ත්‍රාත්කරුවොන්ට කරන්න අවශ්‍ය ගෙවීම් කරන්න සල්ලි නැතිලු ඉසුරුපායට:baffled:.
    ඒ හින්ද මට නං අකිල විරාජ් කාරියවසම් එතරම් සාර්ථක නොවන අධ්‍යාපන ඇමති කෙනෙක් කියල තමයි හිතෙන්නේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    " කුඹුරේ තවමත් අමුඩ ගසාගෙන මඩ කරියන් මෙන් දඟලන ගොවි ජනතාව ලංකාවට අපකීර්තියක් "

    ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ පුස්තකාලයට අලුතින් පොත් ලබා දීමේ උත්සවයකට සනභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ තවදුරටත් මඩ් ගොහුරක බැස කරන වී වගාව වැනි වගාවන් ලංකාව වැනි දියුණු රටකට නොගැළපෙන බවයි.

    ඒ පිළිබඳව තවදුරටත් ප්‍රකාශ කළ මොහු සඳහන් කළේ ඇමරිකාව වැනි දියුණු රටවල් වල මෙන් බාර්ලි වැනි වගාවක් ලංකාවේ ජනප්‍රිය කිරීම තුළින් ලංකාවේ දියුණු බව ලෝකයට තවදුරටත් පෙන්වා දිය හැකි බවයි.

    කුඹුරේ තවමත් අමුඩ ගසාගෙන මඩ කරියන් මෙන් දඟලන ගොවි ජනතාව ලංකාවට අපකීර්තියක් බව පැහැදිළි කල මොහු

    ප්‍රකාශ කළේ සෑම පුරවැසියෙක්ම ටයි කෝට් වැනි සුඛෝපභෝගි ඇඳුම් ආයිත්තම් වලින් සැරසී කරන රැකියාවල් කළ යුතු බවයි.

    එවැනි ගොවියන් විදේශික සංචාරකයින් දැකීමෙන් ඔවුන් අප ඉතා පහත් ලෙස සලකන බවද මොහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

    එමෙන්ම ලෝකයේ දියුණු රටවල මෙන් සහල් සම්පූර්ණයෙන්ම පිටරටවල් වලින් ආනයනය කර රට ස්වයංපෝෂිත කළ යුතු බවයි.

    කෙසේ වෙතත් මෙම උත්සව සභාව අවසානයේදී ධ්‍යාපන ඇමතියගේ කතාවට රත්නාවලියන්ගෙන් ලැබුණේ අත්පොලසන් වෙනුවට හූ නාදයන් පමණි.

    අඩෝ මෙහෙම කියලද බං ?
    මුගෙ අම්මට හුකන්න එපායේ වේසිගේ පුතා
    :angry::angry:
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    Wada godak karala thiyenne Richard Pathirana, naaheta ahapu nathi dial ekak habai wadak karapu manussayek, hooow akila mona gonek da ban :D