අකිල සොයර ඔබට නිවන් සුව.....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    8626_570278713017660_1712204426_n.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නියම නිසදැසක් තිබුන මේකේ මෙහෙම

    රණ විරුවෙකු වූ ඔබ
    ආමිකාරයෙකු වන්නට එපා
    යලි කිසිදිනක!!!!!

    එදා මාවිල් ආරු වගේ මානව හිතවාදී මෙහෙයුම් කල රණ විරුවා අද ආමි කාරයේක් කරවල , හමුධාවේ වගකීම අණ පිළිපදින එක , එදා අණ ලැබුනේ කොටියට ගහන්න , අද අණ ලැබෙන්නේ දේශපාලනය කරන උන්ගේ මැර වැඩ වලටයි ,රජයට විරුද්ධ වෙන එව්වො මර්ධනය කොරන කොන්ත්‍රාත්තු වලටයි ,නගරසභාවෙන් වෙන්න ඕනි කුණු අස් කරන වැඩ වලටයි ,කම්කරු වැඩ වලටයි ,පාරේ ටිකට් විකුනන්නයි

    මේකට අණ දීපු කාලකන්නියා ගේ අම්මා
     
    Last edited: