නියම නිසදැසක් තිබුන මේකේ මෙහෙම
රණ විරුවෙකු වූ ඔබ
ආමිකාරයෙකු වන්නට එපා
යලි කිසිදිනක!!!!!
එදා මාවිල් ආරු වගේ මානව හිතවාදී මෙහෙයුම් කල රණ විරුවා අද ආමි කාරයේක් කරවල , හමුධාවේ වගකීම අණ පිළිපදින එක , එදා අණ ලැබුනේ කොටියට ගහන්න , අද අණ ලැබෙන්නේ දේශපාලනය කරන උන්ගේ මැර වැඩ වලටයි ,රජයට විරුද්ධ වෙන එව්වො මර්ධනය කොරන කොන්ත්රාත්තු වලටයි ,නගරසභාවෙන් වෙන්න ඕනි කුණු අස් කරන වැඩ වලටයි ,කම්කරු වැඩ වලටයි ,පාරේ ටිකට් විකුනන්නයි
මේකට අණ දීපු කාලකන්නියා ගේ අම්මා