මොනවා උනත් ගෙදර අය කියන දේත් පොඩ්ඩක් අහන්න.... අපේ අම්මල නිතර කැගහනවනේ ඔය අට මගලේ කනේ ගහන ඉන්න එපා යකෝ කියල...... පොඩ්ඩක් කියන දේත් අහන්න පුරුදු වෙමු
eekanam aththa

මොනවා උනත් ගෙදර අය කියන දේත් පොඩ්ඩක් අහන්න.... අපේ අම්මල නිතර කැගහනවනේ ඔය අට මගලේ කනේ ගහන ඉන්න එපා යකෝ කියල...... පොඩ්ඩක් කියන දේත් අහන්න පුරුදු වෙමු

වයර් ටික පිච්චුනේ නැත්තේ ඇයිගොරවන අකුණු ගහන වෙලාවට විතරක් නෙවෙයි කොහොමටත් මේ අටමගල් කනේ ගහගෙන නිදාගන්න ඵපාලා බං.
![]()

රොක් මියුසික් වෙන්න ඇති මොනා වුනත් කර වෙන්නම සින්දු අහලා තියෙනවා.. 
වයර් ටික පිච්චුනේ නැත්තේ ඇයි
![]()
මට තියෙනවා ප්‍රශ්නයක්.පලවෙනි ෆොටෝ එකේ හුලන් බෝලයක් වගේ එකක් තියේ පපුවේ..ඒත් කෝ එක දෙවෙනි එකේ නෑනෙ..
mekanam lankawe nemai ban....oya chinese marala ganna unta hoda paadam...pc eken awanam hoda PS ekak tibbanam oka wenne naa..