අකුණු ගහද්දි Phone එකට අකුණු එනවද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    අකුණු ගහද්දි Phone එකට අකුණු එනවද

    මචන්ලා අකුණු ගහන වෙලාවට Phone එක පාවිචි කරාට අවුලක් නැහැ කියලා බ්ලොග් එක්ක තිබුණා. මෙන්න තියෙනවා එකේ Link එක. http://worldbeyondworld.blogspot.com/2016/04/blog-post_21.html

    ඔහොම අකුණු වදින්නේ නැත්ම් කොහොම ද මෙහෙම අකුණු වැදිලා තියෙන්නේ http://www.hirunews.lk/sinhala/133069/ජංගම-දුරකථනයෙන්-ආ-මාරයා

    අර බ්ලොග් පොස්ට් එකේ තියෙනවා අකුණු ගහන වෙලාවට ගේ ඇතුලේ ඉදන් Phone එකේන් කෝල් එකක් ගත්තට අකුණු වදින්නේ නැහැ කියලා. Phone එකට එන්නේ ක්ෂුද්‍ර තරංග කියලා ලියලා තියෙනවා. ඔහු කියන්නේ ක්ෂුද්‍ර තරංග වලට අකුණු ඇදිලා එන්නේ නැහැ කියලා. එහෙනම් Phone එකේ තියෙන FM Radio එක නිසාද කියලත් හිතෙනවා Phone ඒක හෙන වදින්නේ මට මේක ගැටළුවක් උබලා මේක ගැන මොකද හිතන්නේ ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    There's no connection between cellular phones and lightnings..
    It's a myth

    risk එකක් තියෙනවා bro.:)

    http://www.livescience.com/843-cell-phones-increase-risk-death-lightning-doctors-claim.html :oo:

    http://science.opposingviews.com/cell-phones-safe-lightning-storm-1682.html

    http://www.discovery.com/tv-shows/mythbusters/mythbusters-database/phones-and-thunderstorms/

    400x266_02222024_where-most-lightning-deaths.jpg


    LightningNMInjuriesFatalitiesActivities.gif
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    වීඩියෝ එක බලපං චාජරෙන් කරන්ට් වැදිලා මැරිලා තියෙන්නෙ.
    ගොබ්බ මීඩියා කාරයො පඩේ වෙඩිල්ල කරං නටනවා :lol:
     
    • Like
    Reactions: vito

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    ඒ මැරිලා තියෙන්නේ කම්පනයට බං.පව් ඒ කොල්ලගේ අක්කා අඩනවා හෝ ගාලා..සහෝදරයෝ උනාට ගොඩක් friendly එකේ හිටපු දෙන්නෙක්.අද කාලෙ එහෙම අය අඩුයිනේ.එකෙක් මැරෙනකන් බලන් ඉන්නේ දේපල වලට විදින්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=20135944#post20135944
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    වීඩියෝ එක බලපං චාජරෙන් කරන්ට් වැදිලා මැරිලා තියෙන්නෙ.
    ගොබ්බ මීඩියා කාරයො පඩේ වෙඩිල්ල කරං නටනවා :lol:

    මන් වීඩියෝ එක බැලුවේ නැහැ මචන් ලිමිට් වෙලා ඉන්නේ Speed එක
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඇත්ත බොරු කොහොම උනත් මචන් අපි පරෙස්සම් වෙන්න ඕන බන් .අපේ නැන්ද කෙනෙක් අකුණු වැදිලා පෙරේද නැති උනා .අකුණු ඇවිත් තියෙන්නේ පාන් කප කප ඉන්නකොට පිහියට .මාමටය් නන්දටය් දෙන්නටම වැදිලා .මාම හොස්පිටල් තාම .නැන්ද නැති උනා .

    හොඳම දේ පරෙස්සම් වෙන එක .
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    වීඩියෝ එක බලපං චාජරෙන් කරන්ට් වැදිලා මැරිලා තියෙන්නෙ.
    ගොබ්බ මීඩියා කාරයො පඩේ වෙඩිල්ල කරං නටනවා :lol:

    කරන්ට් වැදිලා නෙමෙයි බං.ඒ වෙලාවේ අකුණක් ගහලා තියෙනවා.ඒකේ කම්පනයට තමා මැරිලා තියෙන්නේ.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඌ phone එක charge කරන ගමන් game ගහල තියෙන්නේ
    ඒ උනාට අපේ සමහර ගොන් media කාරයෝ news එක දුන්නේ phone එක අතේ තියන් හිටියත් අකුණු වදිනවා වගේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකදෙ වෙන්නෙ වෙනම සිද්දියක් නිකන් අනුනාදය වගේ දෙයක් වෙන්නෙ,
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කරන්ට් වැදිලා නෙමෙයි බං.ඒ වෙලාවේ අකුණක් ගහලා තියෙනවා.ඒකේ කම්පනයට තමා මැරිලා තියෙන්නේ.
    ඔවු ඒක වෙන්න පුලුවන්. කරන්ට් ලයින් එක හරහා අකුණක් ඇවිත් චාජරේ හරහා වැදුනා වෙන්නත් පුලුවන්. :)
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ෆෝන් චාජර් ගද්දි 100ට 200ට තියන චාජර් ගන්න එපා. චාජර් වල Standard එකක් තියනවා High voltage side and low voltage side අතර barrier gap එක පුලුවන් තරං වැඩි වෙන්න ඕනෙ. High voltage side and low voltage side සම්බන්ධ වෙන්නෙ ට්‍රාන්ස්ෆෝමරයක් හරහා විතරයි. අඩුවට තියන චාජර් වල ඕවා නෑ.

    කරන්ට් ලයින් හරහා අකුණු එන්න පුලුවන්. ඒ හින්දා වහින වෙලාවට ෆෝන් එක චාජරේට ගහලා තිබ්බොත් අකුණු වදින්න පුලුවන්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    ඔවු ඒක වෙන්න පුලුවන්. කරන්ට් ලයින් එක හරහා අකුණක් ඇවිත් චාජරේ හරහා වැදුනා වෙන්නත් පුලුවන්. :)

    :yes:ඔය පරණ ගෙවල් වල විදුලි කොටනකොටත් අර චිරි චිරි ගාලා විසික් වෙන්නේ.බාල බඩු දාලා වයිරින් කරන්න එපා කියන්නේ ඒකනේ.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    :yes:ඔය පරණ ගෙවල් වල විදුලි කොටනකොටත් අර චිරි චිරි ගාලා විසික් වෙන්නේ.බාල බඩු දාලා වයිරින් කරන්න එපා කියන්නේ ඒකනේ.
    :yes: