අකුණු ගහද්දි Phone එකට අකුණු එනවද
මචන්ලා අකුණු ගහන වෙලාවට Phone එක පාවිචි කරාට අවුලක් නැහැ කියලා බ්ලොග් එක්ක තිබුණා. මෙන්න තියෙනවා එකේ Link එක. http://worldbeyondworld.blogspot.com/2016/04/blog-post_21.html
ඔහොම අකුණු වදින්නේ නැත්ම් කොහොම ද මෙහෙම අකුණු වැදිලා තියෙන්නේ http://www.hirunews.lk/sinhala/133069/ජංගම-දුරකථනයෙන්-ආ-මාරයා
අර බ්ලොග් පොස්ට් එකේ තියෙනවා අකුණු ගහන වෙලාවට ගේ ඇතුලේ ඉදන් Phone එකේන් කෝල් එකක් ගත්තට අකුණු වදින්නේ නැහැ කියලා. Phone එකට එන්නේ ක්ෂුද්ර තරංග කියලා ලියලා තියෙනවා. ඔහු කියන්නේ ක්ෂුද්ර තරංග වලට අකුණු ඇදිලා එන්නේ නැහැ කියලා. එහෙනම් Phone එකේ තියෙන FM Radio එක නිසාද කියලත් හිතෙනවා Phone ඒක හෙන වදින්නේ මට මේක ගැටළුවක් උබලා මේක ගැන මොකද හිතන්නේ ?

ඔය පරණ ගෙවල් වල විදුලි කොටනකොටත් අර චිරි චිරි ගාලා විසික් වෙන්නේ.බාල බඩු දාලා වයිරින් කරන්න එපා කියන්නේ ඒකනේ.