අකුණු ගහනකොට කම්පියුටර් පරිස්සමෙන්

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මමත් ඔය සින් එකෙන් පස්සේ ඊයේ එහෙම ඔෆ් කරලා දැම්ම අපරාදේ නැත්නම් ජිවිතේ :(
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මාත් මෙක අද උදේ දැක්කා. පව් කොල්ලා. වෙලාව තමා ඉතින් :(

    හ්ම්ම්.. අද අපේ කොල්ලෝ සෙට් එක නම් ගියා බලන්න.. මට නම් බැරිවුණා.. මට විස්තරේ කිව්වා.. :( දැන් තමා ඔය news එක බැලුවේ... Computer එක නිසා නෙමේ වෙලා තියෙන්නේ..
     
    Last edited:

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    කරුම වෙලාවට මෝල් ගහත් පත්තු වෙනවා බං . ඩොන්ගල් එකක් නෙවෙයි බං වයර් කෑල්ලක් තිබුනත් ඇති
     

    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    මට නම් ඒ ගැන එච්චර දැනුමක් නෑ මචං. එක සැරයක් ටීවි එකේ නිව්ස් වල කිව්වා එලිමහනේ මොබයිල් ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා.

    Cell phones, small metal items, jewellery, etc., do not attract lightning. Nothing attracts lightning. Lightning tends to strike taller objects,” said John Jensenius, a NOAA National Weather Service lightning expert. “People are struck because they are in the wrong place at the wrong time. The wrong place is anywhere outside. The wrong time is anytime a thunderstorm is nearby


    Source
    http://www.amta.org.au/pages/Mobile.phones.and.lightning
     
    • Like
    Reactions: labu gediya