මගේ තුන් වෙනි එක දැන්.. මොඩමයත් එකපාරක් හෙන ගාල කුඩු පට්ටම් වෙලා ගියා. වෙලාවට කම්පීතරේ රීස්ටාර්ට් උනා. මුකුත් උනේ නෑ. 

මේ දිනවල පවතින කාළගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාවත් පවතිනවා. ඒ නිසාවෙන් සිදුවන අකුණු අනතුරු පිලිබඳවද මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තොරතුර වාර්තා වනවා. එවන් සෝචනීය පුවතක් පිළිබඳව පසුගියදා වාර්තා වුනේ මිනුවන්ගොඩ - කලවාන ප්‍රදේශයෙනුයි. අකුණු සහිත කාලගුණික තත්වයක් පවතින මොහොතකදී තරුණයෙකු විසින් සිය පරිගණකයේ වැඩකටයුතු සිදුකරමින් සිටින අවස්ථාවක ඔහුට අකුණු සැරක් වැදී එම ස්ථානයේම මියගොස් තිබෙනවා. මියගිය තරුණයාගේ වයස 20ක් පමණ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
උඹලත් අකුණු ගහන වෙලාවට කම්පියුටර් එක ටිකක් ඕව් කරලා තියන්න අමතක කරන්න එපා. සමහර වාහන වල හරියට බ්‍රෙක් නෑ වගේ ගොඩක් ගෙවල්වල හරියට අර්ත් එක නෑනේ.
අකුණු ගහන වෙලාවට කරන්ට් එක නැත්නම්,
ලයිට් ඕෆ් කරලා, ප්ලග් ගලවල තියන්න.
හේතුව තමයි ත්‍රි ෆේස් කරන්ට් එකින් නියුට්‍රල් එක දිගේ විදුලිය ඇවිත් විදුලි උපාංග පිච්චෙන්න පුළුවන්.
සුවිච් ඕෆ් කලාට මදි.
ඒ වගේම පුළුවන් නම් ඇන්ටනා වයර් එක ජනේලයෙන් එලියට දාල තියන්න.
හෑන්ඩ් ෆෝන් ඕෆ් කරන්න.
මට මේ දේවල් කියල දුන්නේ අපේ ඔෆිස් එකේ විදුලි අධිකාරි මහත්තය...
ඔයාලව දැනුවත් කරන්නේ තව අහිංසක ජිවිතයක් නිකරුනේ මියැදෙන්න නොදී, අමාරුවෙන් හම්බකර ගත්තු සල්ලි වලින් ගත්තු විදුලි භාණ්ඩ රැකගන්න උදවුවක් වෙන්න ඕන නිසා...
kahuru hari danawada CDMA Phone ek Antina ekata Akunu wadinna nadda kiyalla ? apee Land Phone eka hai karanna apu un Anteina eka Cabel eka Phone eka lagtama enakan ana gahala hai kara. api e valave ungen ahuva. akunu gahankota meka ain karanna kohomada kiyalla. un kivve akunu gahankota on karalla tiynna akunu wadinne naha kiyala. eka athakda ? eth baya nisa api vayar eka hamadama ain karanawa

අම්මටසිරි..
SLT ගැන නම් කියල වැඩක් නෑ. උන්ගෙ ස්ප්ලිටර් එක ගහන පලවෙනි අකුනෙන්ම කෙල වෙලා යනව.මගේ තුන් වෙනි එක දැන්.. මොඩමයත් එකපාරක් හෙන ගාල කුඩු පට්ටම් වෙලා ගියා. වෙලාවට කම්පීතරේ රීස්ටාර්ට් උනා. මුකුත් උනේ නෑ.
කොහොමද යුස් කරන එකාට වදින්නෙ?? ඇගට කෙලින්ම වදිනවද??
SLT තියන උන් රවුටරේ කරන්ට් එකෙන් ගලෝල විතරක් වැඩක් නෑ. ෆෝන් ලයින් එක හරහා ඇවිත් හෙන වදිනව. ස්ප්ලිටර් එකෙන්ම ගලවන්න.![]()
බැරිද බං අකුණු අනතුරු වලිං තොරව ඉලෙක්ටොනික් ඩිවයිස් පාවිච්චි කරන්න ?
ඔය වෙලඳ කලාප වල එහෙම හෙන පිට හෙන ගහද්දි කෙලනොවී මැශින් වැඩ කරන්නෙ කොහොමද ?
අකුණු සන්නායකමත් නෙමේනෙ ?
කරන්ට් ලයින් එක දිගේ එන අකුණුවලිං කොහොමද පරිස්සම් වෙන්නෙ ?
අකුණු ගහන වෙලාවට කරන්ට් එක නැත්නම්,
ලයිට් ඕෆ් කරලා, ප්ලග් ගලවල තියන්න.
හේතුව තමයි ත්‍රි ෆේස් කරන්ට් එකින් නියුට්‍රල් එක දිගේ විදුලිය ඇවිත් විදුලි උපාංග පිච්චෙන්න පුළුවන්.
සුවිච් ඕෆ් කලාට මදි.
ඒ වගේම පුළුවන් නම් ඇන්ටනා වයර් එක ජනේලයෙන් එලියට දාල තියන්න.
හෑන්ඩ් ෆෝන් ඕෆ් කරන්න.
මට මේ දේවල් කියල දුන්නේ අපේ ඔෆිස් එකේ විදුලි අධිකාරි මහත්තය...
ඔයාලව දැනුවත් කරන්නේ තව අහිංසක ජිවිතයක් නිකරුනේ මියැදෙන්න නොදී, අමාරුවෙන් හම්බකර ගත්තු සල්ලි වලින් ගත්තු විදුලි භාණ්ඩ රැකගන්න උදවුවක් වෙන්න ඕන නිසා...

අම්මටසිරි..
SLT ගැන නම් කියල වැඩක් නෑ. උන්ගෙ ස්ප්ලිටර් එක ගහන පලවෙනි අකුනෙන්ම කෙල වෙලා යනව.මගේ තුන් වෙනි එක දැන්.. මොඩමයත් එකපාරක් හෙන ගාල කුඩු පට්ටම් වෙලා ගියා. වෙලාවට කම්පීතරේ රීස්ටාර්ට් උනා. මුකුත් උනේ නෑ.
කොහොමද යුස් කරන එකාට වදින්නෙ?? ඇගට කෙලින්ම වදිනවද??
SLT තියන උන් රවුටරේ කරන්ට් එකෙන් ගලෝල විතරක් වැඩක් නෑ. ෆෝන් ලයින් එක හරහා ඇවිත් හෙන වදිනව. ස්ප්ලිටර් එකෙන්ම ගලවන්න.![]()
oya building walata lightning protection system ekak tiyanawa.බැරිද බං අකුණු අනතුරු වලිං තොරව ඉලෙක්ටොනික් ඩිවයිස් පාවිච්චි කරන්න ?
ඔය වෙලඳ කලාප වල එහෙම හෙන පිට හෙන ගහද්දි කෙලනොවී මැශින් වැඩ කරන්නෙ කොහොමද ?
අකුණු සන්නායකමත් නෙමේනෙ ?
කරන්ට් ලයින් එක දිගේ එන අකුණුවලිං කොහොමද පරිස්සම් වෙන්නෙ ?
oya building walata lightning protection system ekak tiyanawa.
ekedi risk eka anuwa zones walata bedanawa.
ena surge eka earth ekata divert karanna SPD (surge protection devices) tiyenawa.
ketiyen kiwwe, search karala balanna.
![]()