






මමත් ඔය සින් එකෙන් පස්සේ ඊයේ එහෙම ඔෆ් කරලා දැම්ම අපරාදේ නැත්නම් ජිවිතේ![]()


ai billo ei kiyalada??![]()
මාත් මෙක අද උදේ දැක්කා. පව් කොල්ලා. වෙලාව තමා ඉතින්![]()
දැන් තමා ඔය news එක බැලුවේ... Computer එක නිසා නෙමේ වෙලා තියෙන්නේ..මට නම් ඒ ගැන එච්චර දැනුමක් නෑ මචං. එක සැරයක් ටීවි එකේ නිව්ස් වල කිව්වා එලිමහනේ මොබයිල් ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා.