අකුණු ගහනකොට කම්පියුටර් පරිස්සමෙන්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ තියන්නේ ඔය නිව්ස් එක ලංකාදීප එකේ තිබුන විදිහ
    මිනුවන්ගොඩ කලවානේ 20 හැවිරිදි තරුණයකු මගුල් ගෙදරක යාමට ඇඳ පැළඳගෙන ක්‍රියාත්මක කර තිබූ පරිගණකය ළඟට ගොස් සිටියදී පොද වැස්සත් සමග අකුණක් වැදී බිම වැටී රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරු කියති.
    අසල නිවසක කතක වැස්සේ දුරකථන ඇමතුමක් ගනිද්දී එම අකුණු සැරෙන්ම බිම වැටී ඇතත් ඇගේ ජීවිතය බේරී ඇත.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න ඕනනේ..ඒ නිසා අකුණු ගහන වෙලාවට ප්ලග් ගලවල දාපන් ස්විච් ඕෆ් කරපන්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මමත් දැක්ක නිව්ස් එක..

    හප්පේ මමත් නිතරම අපෙ අම්මගෙන් බැනුම් අහන සීන් එක් ඕක..:baffled:
    හෑන්ඩ් ෆ්‍රී එක ගහ ගත්තාම වෙලාවකට ගේ පෙරලුනත් ඇහෙන්නෙ නෑ..:oo:
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මේ තියන්නේ ඔය නිව්ස් එක ලංකාදීප එකේ තිබුන විදිහ
    මිනුවන්ගොඩ කලවානේ 20 හැවිරිදි තරුණයකු මගුල් ගෙදරක යාමට ඇඳ පැළඳගෙන ක්‍රියාත්මක කර තිබූ පරිගණකය ළඟට ගොස් සිටියදී පොද වැස්සත් සමග අකුණක් වැදී බිම වැටී රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරු කියති.
    අසල නිවසක කතක වැස්සේ දුරකථන ඇමතුමක් ගනිද්දී එම අකුණු සැරෙන්ම බිම වැටී ඇතත් ඇගේ ජීවිතය බේරී ඇත.

    මට News බලන්න බැරිවුණා බන්... Tv එකේ පෙන්නුවලු නෙහ්.. මිනුවන්ගොඩ කියන්නේ මට ලගම town එකක් බන්.. කොල්ලා පව් ඉතින්.. :(
    එලකිරියනි ඔන්න අකුණු ගහනකොට මේක සැලකිල්ලට ගන්න.. :frown:
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    kawruhari mewayedi parissam wena hati gana thread ekak danna kattiyata. godak aya pc/mobile/laptop ne use karanne.. wahina kaaleta thread eka bump paarak daannala... :) parana wunath wadagath wena nisa.. :)