

N♥K_forever;19174237 said:ade massine mekatat uttare deepanko
Dialog TV walata hai karana dish ekata akunu adinawda bn?![]()
, ඕවට එච්චර විනයක් කොරන්න අමාරුයි
. හැබැයි මෙහෙම එකක් තියනවා
ඔය ඩිෂ් ටීවී වල ඩිෂ් එක හයි කොරන්නේ එළිමහන් තැනක හෝ උස තැනක , ඉතින් එහෙම තැනකට අකුණක් ගැහුවොත් මිසක්කා ඩිෂ් වලට අකුණු අදිනවා කියන එක පිළිගන්න අමාරුයි
ona ubwa RAPE kala..
Me kolo ethakota vehicle ekta akunu gahan nad? Vhicle ekak pitaniyka nawathala tiboth?



රබර් හරහා විදුලි සන්නයනයක් නොකෙරෙන නිසා අකුණු ගැසීමක් වෙන්න තියන අවධානම අඩුයි බොලව්
, මෙලෝ දෙයක් තේරුනේ නැ නේද?
ඒ කිව්වේ බං වාහනේ අතුල සම්පූර්ණයෙන් වගේ හදල තියෙන්නේ ෆයිබර් රබර් ප්ලාස්ටික් වගේ අමුද්‍රව්‍ය වලින් , උබලා දන්නවනේ ඕවට විදුලිය එන්නේ නැතෙයි කියලා.
ඉතින් බය නැතුව ඉදහල්ල. වහින වෙලාවට වාහනේ ඉදං මොන උලව්ව කෙරුවත් අකුණු වදින්නේ නෑ බොලව්


හොද ප්‍රශ්නයක් කොලුවෝ
ඔය ගැන ලියන්න අමතක උනා මට
වාහන වලට අකුණු නොගහන්න හේතු කිහිපයක් තියනවා
වාහන පාරේ ගියත් නවත්වල තිබුනත් ඒවා තියෙන්නේ විදුලි සන්නයනය නොකරන මාධ්‍යන් මත, බොලාට තේරෙන විදියට කිව්වොත් රෝද උඩ.රබර් හරහා විදුලි සන්නයනයක් නොකෙරෙන නිසා අකුණු ගැසීමක් වෙන්න තියන අවධානම අඩුයි බොලව්
ඊළග එක තමා අකුණක් ගැහුවත් එක වාහනේ වටේ යනවා මිස හානියක් වෙන්නේ නැති වීම, මෙලෝ දෙයක් තේරුනේ නැ නේද?
ඒ කිව්වේ බං වාහනේ අතුල සම්පූර්ණයෙන් වගේ හදල තියෙන්නේ ෆයිබර් රබර් ප්ලාස්ටික් වගේ අමුද්‍රව්‍ය වලින් , උබලා දන්නවනේ ඕවට විදුලිය එන්නේ නැතෙයි කියලා.
ඉතින් බය නැතුව ඉදහල්ල. වහින වෙලාවට වාහනේ ඉදං මොන උලව්ව කෙරුවත් අකුණු වදින්නේ නෑ බොලව්
![]()
Ade thnkx mcho.. Mata tiba dewena prashnyk oka..
Tyre ruber unta tyre themunama earth wen nada bn?
Akunk gahuwoth wate ynwa kwe. Wate ghn mkada wene? Khma hari earth wena one ne?
ඒ අවට ප්‍රදේශයේ වෙන මොකක් හරි place එකකට යනවා කියල කිව්වේ,
ඔහොම කියවපල්ලකෝ පහලට තව විස්තර ටිකක් දාන්නම්


) වන්න ඕන
ඒ කිව්වේ වාහනයක චැසිය ලෝහ උනාට ඒක ෆයිබර් , රබර් හෝ ප්ලාස්ටික් වගේ එකකින් ආවරණය වෙලා තියෙන්නේ, වහනෙක වහලට ලෝහ තහඩු නොගහන්නේත් එකයි.
ඉතින් බොලව් දැන් තේරෙනවා නේද බොලාලගේ වාහන වලට අකුණු ගැසීමේ අවධානම ගොඩක් අඩුයි කියලා.



