අකුණු ගැන මුල සිට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    නරක වෙලාවට මෝල්ගසුත් පත්තුවෙනවා බං :rofl: කොහොම හරි බුම්ප්
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මොකටත් වේලාව තමා මචන්.....:sorry:
    අකුණු යන පාරවල් තියනවා කියන එක දන්නවා නම් පොඩක් විස්තර කරපන්කෝ.... හැමදාම වදින පොට් වලට දිගටම ෂොට් එක සෙට් වෙනවා අවුරුද්දකට සැරයක් වත් ශුවර් තමා:lol:
     
    denuwanshammika

    Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    ඔය මොනවා කිව්වත් අම්මගෙන් බේරුමක් නැහැ මචන්....ඕක වහනවද නැත්නම් මම ගෙදරින් යන්නද..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මං Belkin gold surge protector එකක් ගහගෙන අකුණු ගහන වෙලාවට කරන්ට් එක ගහගෙන ADSL ලයින් එකත් ගහගෙන බලාගෙන ඉන්නවා හෙනයක් ගහනකන් දැන් සැහෙන කාලෙක ඉඳන්.. තාම වැදුනේ නෑ :(

    උන් ගෙවනව ලස්සයක් යනකන් පිච්චුනා බඩු වල පාඩුව වොරන්ටි වගේ..
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    N♥K_forever;19174237 said:
    ade massine mekatat uttare deepanko :p

    Dialog TV walata hai karana dish ekata akunu adinawda bn? :dull:

    මේකනේ කොල්ලෝ සීන්ස් එක, Dialog TV හරි වෙන satellite television එකක් හරි කමක් නෑ, ඔය හැම උලව්වක්ම පාවිච්චි කොරන්නේ radio frequencies බොලව්:lol:, ඕවට එච්චර විනයක් කොරන්න අමාරුයි:no:. හැබැයි මෙහෙම එකක් තියනවා:oo: ඔය ඩිෂ් ටීවී වල ඩිෂ් එක හයි කොරන්නේ එළිමහන් තැනක හෝ උස තැනක , ඉතින් එහෙම තැනකට අකුණක් ගැහුවොත් මිසක්කා ඩිෂ් වලට අකුණු අදිනවා කියන එක පිළිගන්න අමාරුයි :no:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ona ubwa RAPE kala..

    Me kolo ethakota vehicle ekta akunu gahan nad? Vhicle ekak pitaniyka nawathala tiboth?

    හොද ප්‍රශ්නයක් කොලුවෝ;)
    ඔය ගැන ලියන්න අමතක උනා මට:confused:
    වාහන වලට අකුණු නොගහන්න හේතු කිහිපයක් තියනවා :confused:
    වාහන පාරේ ගියත් නවත්වල තිබුනත් ඒවා තියෙන්නේ විදුලි සන්නයනය නොකරන මාධ්‍යන් මත, බොලාට තේරෙන විදියට කිව්වොත් රෝද උඩ.:lol: රබර් හරහා විදුලි සන්නයනයක් නොකෙරෙන නිසා අකුණු ගැසීමක් වෙන්න තියන අවධානම අඩුයි බොලව්:rolleyes:

    ඊළග එක තමා අකුණක් ගැහුවත් එක වාහනේ වටේ යනවා මිස හානියක් වෙන්නේ නැති වීම:eek:, මෙලෝ දෙයක් තේරුනේ නැ නේද?:D ඒ කිව්වේ බං වාහනේ අතුල සම්පූර්ණයෙන් වගේ හදල තියෙන්නේ ෆයිබර් රබර් ප්ලාස්ටික් වගේ අමුද්‍රව්‍ය වලින් , උබලා දන්නවනේ ඕවට විදුලිය එන්නේ නැතෙයි කියලා.:lol: ඉතින් බය නැතුව ඉදහල්ල. වහින වෙලාවට වාහනේ ඉදං මොන උලව්ව කෙරුවත් අකුණු වදින්නේ නෑ බොලව්:D:D:D
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere

    Ade thnkx mcho.. Mata tiba dewena prashnyk oka..

    Tyre ruber unta tyre themunama earth wen nada bn?

    Akunk gahuwoth wate ynwa kwe. Wate ghn mkada wene? Khma hari earth wena one ne?
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Ade thnkx mcho.. Mata tiba dewena prashnyk oka..

    Tyre ruber unta tyre themunama earth wen nada bn?

    Akunk gahuwoth wate ynwa kwe. Wate ghn mkada wene? Khma hari earth wena one ne?

    අකුණක් ගහල වටේ යනවා කිව්වේ වාහනේ වටේ යනවා කියලා නෙවේ බොල!:lol: ඒ අවට ප්‍රදේශයේ වෙන මොකක් හරි place එකකට යනවා කියල කිව්වේ,:rolleyes: ඔහොම කියවපල්ලකෝ පහලට තව විස්තර ටිකක් දාන්නම්;)

    කොහොම උනත් අකුණු ගැසීම කියන්නේ ක්ෂණිකව සිදුවෙන දෙයක් බව ඔලුවේ තියාගනිල්ලා:cool:
    මං කලින් කිව්වනේ බොලාලට මතක නෑ:confused:
    1.අකුණක් බලන්නේ ඉක්මනින් earth වෙන්න
    2.එක පොළොවට සම්බන්ද වෙච්චි විද්‍යුත් සන්නායකයක්(පොතේ බසාවෙන්:lol:) වන්න ඕන

    ඔය කාරණා දෙක වහනෙකින් කෙරෙන්නේ නෑ.:no: ඒ කිව්වේ වාහනයක චැසිය ලෝහ උනාට ඒක ෆයිබර් , රබර් හෝ ප්ලාස්ටික් වගේ එකකින් ආවරණය වෙලා තියෙන්නේ, වහනෙක වහලට ලෝහ තහඩු නොගහන්නේත් එකයි.:eek: ඉතින් බොලව් දැන් තේරෙනවා නේද බොලාලගේ වාහන වලට අකුණු ගැසීමේ අවධානම ගොඩක් අඩුයි කියලා.:yes::yes:

    දැන් ඉතින් දෙය්යනේ කියල බස් එකේ එන ගමන් මලක් කඩාගෙන වරෙන් කොල්ලෝ:love::love::D
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    එතකොට අයියේ :D
    බැංකු වල වගේ ලොකු තැන් වල අකුණු ගහන වෙලෙත් වැඩ කරන්නෙ කොහොමද කරන්ට් එකෙන් ??:confused:
    අපිට එහෙම බෑනේ???