අකුණු ගැන මුල සිට

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අකුණු සන්නායක වලින් අකුණු භූගත කරන්නෙ නෑ බං ඒ අවකාෂයේ ඇතිවෙන සෘණ අයන උදාසීන කරන එකයි කරන්නෙ :lol:
 
Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    පැටියා;19185193 said:
    අකුණු සන්නායක වලින් අකුණු භූගත කරන්නෙ නෑ බං ඒ අවකාෂයේ ඇතිවෙන සෘණ අයන උදාසීන කරන එකයි කරන්නෙ :lol:

    හැබැයි කොලුවෝ කොතනකවත් එහෙම අදහස් කොරල නෑ මං හිතන්නේ:lol::lol:
    අවුලක් නෑ අවුලක් නෑ කියහල්ල කියහල්ල ගැටළුවක් තියේනම් විසදගන්න එකනේ හොදම වැඩේ :nerd::nerd:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හැබැයි කොලුවෝ කොතනකවත් එහෙම අදහස් කොරල නෑ මං හිතන්නේ:lol::lol:
    අවුලක් නෑ අවුලක් නෑ කියහල්ල කියහල්ල ගැටළුවක් තියේනම් විසදගන්න එකනේ හොදම වැඩේ :nerd::nerd:
    උඹට මම කියපු දේ තේරිලා නෑ බං. අවුලක් නෑ ;)