අකුණු ගැන මුල සිට

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කියන උලව්වක් තේරෙන්න කියාපිය බොල!:lol: මෙලෝ පයන්නක් තේරෙන්නේ නෑ නෙව :rolleyes:

    "හෙනම ගහල අකුලෝලම යාම"

    මෙහි විද්‍යාත්මක පදනම ගැන පැහැදිලි කිරීමක් කලොත් :rolleyes:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    "හෙනම ගහල අකුලෝලම යාම"

    මෙහි විද්‍යාත්මක පදනම ගැන පැහැදිලි කිරීමක් කලොත් :rolleyes:

    අපි කතාවට ඔහොම කියනවනේ මස්සිනා:P, අර වැහි නැති හෙන ගහනවා කියලත් කියන්නේ කතාවට:lol: ඕවෑ විද්‍යාත්මක පදනමක් නම් මං දන්නේ නෑ සහෝදරයා :rolleyes: දන්න එවුන් ඉන්නවනම් කට ඇරන් බලන් ඉන්නැතුව කියාදියල්ල:rofl::rofl:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්

    Podi problems wagayak aawa.



    * Trip eka (RCCB) / main eka (MCB-2P) OFF karala tibunath ( kochchara hoda BRAND ekak unath) Hena gahaddi >>Socket Outlets walin spark ~ekak~ pita wenne ai ?

    * Tikak haiyen gerawwath trip wenne ai ?

    * Normally building wala earthing karaddi Cu danne outdoor area walata witharaine.( Normally Test joint, interconnection , ring ... etc.) concrete ekedi rod ekak use karanne ai?

    * Raft eka earthing mesh ekak widihata use karana eka hodaida ?


    TFS

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    අකුණු සන්නායකයක ඉහළ ඉඳල පොළවට භූගත කරල තියෙන කොපර් වයර් එක මහත එකක්ද ?
    මොකද අකුණකදි ලොකු ධාරාවක් ගමන් කරනව නේද ?
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අකුණු සන්නායකයක ඉහළ ඉඳල පොළවට භූගත කරල තියෙන කොපර් වයර් එක මහත එකක්ද ?
    මොකද අකුණකදි ලොකු ධාරාවක් ගමන් කරනව නේද ?

    මහත වයර් එකක්ම පාවිච්චි කොරන්න ඕනය කියලා එකක් නම් නෑ..:no:
    අවශ්‍ය වෙන්නේ ලොකු ධාරාවක් දරාගැනීමේ හැකියාවක් ඇති වයර් එකක්. ඒ හින්ද සාපේක්ෂව වැඩි කොපර් ප්‍රතිශතයක් තියන වයර් එකක් පාවිච්චි කරපුවාම සෑහෙනවා.