අකුණු සන්නායක business පරණ අකුණු සන්නායක වලට nasa එකෙන් ගෙවනවා කියන්නේ ඇත්තද බන් ?
kk97 Active member Dec 12, 2014 376 136 43 Jun 29, 2016 #1 අකුණු සන්නායක business පරණ අකුණු සන්නායක වලට nasa එකෙන් ගෙවනවා කියන්නේ ඇත්තද බන් ?
wije99000 Well-known member Feb 7, 2009 3,680 1,196 113 Kuliyapitiya Jun 29, 2016 #2 kk97 said: පරණ අකුණු සන්නායක වලට nasa එකෙන් ගෙවනවා කියන්නේ ඇත්තද බන් ? Click to expand... nasa newe bn wena ekak.
kk97 said: පරණ අකුණු සන්නායක වලට nasa එකෙන් ගෙවනවා කියන්නේ ඇත්තද බන් ? Click to expand... nasa newe bn wena ekak.
Malith Malli Member Dec 23, 2015 619 138 0 Jun 29, 2016 #4 දන්න විදිහට ඔතන වෙන්නේ වංචාවක් බන් ඉන්දියාවේ ඔය සීන් එක දරුණුවට යනවලු අපේ එකෙක්ව පිගන් වගයක් අරන් අහු වුනා ඔය සීන් එකට
දන්න විදිහට ඔතන වෙන්නේ වංචාවක් බන් ඉන්දියාවේ ඔය සීන් එක දරුණුවට යනවලු අපේ එකෙක්ව පිගන් වගයක් අරන් අහු වුනා ඔය සීන් එකට
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jun 29, 2016 #5 ඔව් ඔව් ගෙවනව අකුණු සන්නායක වලිං පිටසක්වල ජීවියොත් එක්ක කතා කලෑකිලු අපේ ගෙවල් ලඟ තිබ්බ පරණ බිල්ඩිමක එකක් ගලෝල වික්ක නාස එකේ t shirt ගහගෙන ආපු සුදු මහත්තුරු දෙන්නෙක්මයි ඇවිත් ගත්තෙ
ඔව් ඔව් ගෙවනව අකුණු සන්නායක වලිං පිටසක්වල ජීවියොත් එක්ක කතා කලෑකිලු අපේ ගෙවල් ලඟ තිබ්බ පරණ බිල්ඩිමක එකක් ගලෝල වික්ක නාස එකේ t shirt ගහගෙන ආපු සුදු මහත්තුරු දෙන්නෙක්මයි ඇවිත් ගත්තෙ
thalia Well-known member Sep 8, 2014 1,174 878 113 සයිබරේ තමා Jun 29, 2016 #6 මව්බිම පත්තරේ ඔය වගේ ලිපි ගොඩක් ගිය බන් හොයල බලපන්. http://mawbima.lk/1-94863-news-detail.html මේකෙත් ටිකක් තියෙනව http://mawbima.lk/56-86367-news-detail.html ....
මව්බිම පත්තරේ ඔය වගේ ලිපි ගොඩක් ගිය බන් හොයල බලපන්. http://mawbima.lk/1-94863-news-detail.html මේකෙත් ටිකක් තියෙනව http://mawbima.lk/56-86367-news-detail.html ....
NoMorePain Member Jun 28, 2016 213 47 0 Jun 29, 2016 #7 Oya sahenna parakkui Dan oya biz eka outdated
thalia Well-known member Sep 8, 2014 1,174 878 113 සයිබරේ තමා Jun 29, 2016 #8 මෙන්න තව ටිකක් http://www.mawbima.lk/56-78165-news-detail.html http://mawbima.lk/86-85881-news-detail.html http://mawbima.lk/56-96884-news-detail.html Last edited: Jun 29, 2016
මෙන්න තව ටිකක් http://www.mawbima.lk/56-78165-news-detail.html http://mawbima.lk/86-85881-news-detail.html http://mawbima.lk/56-96884-news-detail.html