අකුදි UN නොගියේ

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,143
    2,046
    113
    අනුරම යන්න ඕනේ ඕනේ නැ, විදේශ ඇමති ගිහින් හරවත් ධනාත්මක කතාවක් දැනෙන්න කරලා ආවේ.

    පම්පෝරි ටෝක් දෙන්න ගියපු නේපලයට අයෙත් ගංවතුර ආවා, ලෝක බලවත් රටවල් එක්ක හැප්පෙනකොට මොලෙන් හැප්පෙන්න ඕනේ.

    අනුර ඇතුලු කණ්ඩායම කියන්නේ කමිනිකේෂන් අතින් ඉහලින්ම ඉන්නේ, දැක්කනේ හාමුදුරුවරුත් මීක් නෑතිව අහන් හිටියේ