අකුනු ගහනකොට කොම්පියුටර් off karanawada?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉස්සර අම්ම=දැන් වයිෆ් ...අකුණු වලට වඩා බයානකයි ඔය දෙන්න.. phone වලට අකුණු වදින්නෙ නෑ කියල පිලි ගන්නෙත් නෑ 😑
     
    Last edited:

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    • Like
    Reactions: RottenCOLT and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,373
    113
    Current eka awit router ek pichchunoth itin iwarai ne
    oka enna ban itin breaker arakai mekai tiyenawane. telephone eka ita wada eayda khoeda.

    anyway apey washing mahine eka pichuna loku akunak gahala. dan kaaley ena ewa sensitive wadi mama hitanne. So umba kiyana katawath aththa wenna puluwan


    mama owa galawanne nathe internet natuwa wena karanna wadak nathi nisa oi :lol: :lol:
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ලැප් එක චාජර් එකට ගහලා තියෙද්දි අකුණක් වැදුනා. ලැප් එකටනම් මොකුත් වෙලා නෑ. චාජර් එකනම් ඉවරයි.