......ප්‍රදේශයේ වත්තක සිටි පුද්ගලයින් පස් දෙනෙකු අකුණු සැර වැදීමෙන් ඇතිවූ කම්පනමය තත්ත්වයක්........
මේ අකුණු වැදුනු අය මොන වගේ තැනකද හිටියෙ කියන කාරණය මෙතන සඳහන් කරලා නැහැ. කන්දක, ටකරන් මඩුවක, ගහක් යට වගේ එලිමහන් ස්ථානයක හිටියනම් ජංගම දුරකථනය නැති වුණත් අකුණු අනතුරට ලක් වෙන්න පුළුවන්. අනිත් එක අපි ඉන්න තැනට ආසන්න තැනකට අකුණක් වැදුනොත් ඒකෙ කම්පනය දැනෙන එක වලක්වන්න බැහැ.
.... එක් පුද්ලගයෙකු ළඟ තිබූ ජංගම දුරකතනයක් හේතුවෙන් මෙම අකුණු සැර වැදී ඇති බවද සඳහන් වේ.....
හැබැයි අපි ඉන්න තැනට ඉතා ආසන්නයේ අකුණක් වැදුනොත් (කෙලින්ම අපිට නොවැදි) ඒකෙන් වන හානිය වැඩි වීමේ අවදානමක් තියෙනවා විදුලි උපරකණයක් භාවතා කිරීම නිසා
බැරිවෙලාවත් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුවෙන් කිව්වොත් ජංගම දුරකථන වලට අකුණු වදින්නෙ නෑ, ඒ නිසා අකුණු ගහනවෙනලටවට ජංගම දුරකථන භාවිතා කලාට කමක්නැහැ කියලා , මොනවා වෙයිද ??
(දන්නවනෙ අපේ අය මල් කඩනකොට ! යකඩ කණු/වැටවල් අල්ලගෙන, ගස් බදාගෙන, උඩ තට්ටු වලට නැගගෙන, කඳු පිට්ටනි වල ඇවිද ඇවිද etc etc )
මේක අකුණු ඉල්ගෙන කෑමක් වේවි.
ඒ ගැන හිතලා තමයි ඒගොල්ලො “ජංගම දුරකතන භාවිතයත් අවදානම් බවත්“ කියන්නේ. ඒක හැම අතින්ම ආරක්ෂාකාරී නිසා.
ජංගම දුරකථනයටත් අකුණු එන්න පුළුවන්
මේක තමන්ගෙ news එකට / පත්තරේට වැඩි අවධානයක් යොමුකරගන්න පාවිච්චි කරපු මාතෘකාවක්
mehemai mama kiyanne akunu gahana welawata oya mokuthe pavichi karanna epa ape araksawata api vitharai
ඒකෙ වරදක් නැහැ

. නමුත් අපි ඇත්ත දැනගන්න ඕනි.

