අකුණු සර භයානකයි ප්‍රවේසම්වන්න
ඒ. ඡේ. ඒ. අබේනායක
ගිඟුරුම් සහිත වැසි පවතින අවස්‌ථාවල අකුණු සරින් බේරීම සඳහා ලෝහ භාණ්‌ඩ පරිහරණය හා සියලුම විදුලි උපකරණ භාවිතයෙන් වැළකෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය භාර කාලගුණ විද්‍යාඥ ඩී. ඒ. ජයසිංහආරච්චි මහතා ජනතාවට අවවාද කරයි. පෙර මෝසම් සමය තුළ ගිඟුරුම් සහිත වැසි ඇතිවීම ස්‌වභාවික කරුණක් බව පෙන්වා දෙන ඒ මහතා හිඟුරුම් වැසි සමග ඇතිවන අකුණු සර වැදීම් වැනි අනතුරු පිළිබඳ ජනතාව තුළ පවත්නා අනවබෝධය හා නොසැලකිල්ල නිසා බොහෝ විට එවැනි අනතුරුවලට ඔවුන් මුහුණපාන බව පවසයි.
ගිඟුරුම් සහිත වැසි පවතින අවස්‌ථාවල රූපවාහිනි යන්ත්‍රවලට සම්බන්ධ කොට ඇති ඇන්ටනා වයරය ඉන් ගලවා නිවසින් පිටත දමා පොළොවට ස්‌පර්ශ වන පරිදි තැබීමෙන් ඇන්ටනා වයරය ඔස්‌සේ ඇදෙන අකුණු සරින් නිවස ආරක්‍ෂා වන බවද ඒ මහතා පැවැසීය.
ගිඟුරුම් සහිත වැසි පවතින අවස්‌ථාවල ක්‍රීඩාපිටි, වතුපිටි වැනි එළිමහන් ස්‌ථානවල රැඳී සිටීම, යතුරුපැදි පාපැදි වැනි විවෘත වාහනවල ගමන් කිරීම හා රැහැන් සහිත දුරකථන භාවිතා කිරීම බෙහෙවින් අනතුරුදායක බවද ඒ මහතා පෙන්aවා දෙයි. එයට අමතරව ජංගම දුරකතනයක් භාවිතා කරමින් සිටින අවස්‌ථාවක යම්කිසි විදුලි කෙටීමක් (අකුණු පිපිරීමක්) සිදු වුවහොත් එම විදුලි සර ජංගම දුරකතනයට ඇදී ඒම වැළැක්‌විය නොහැකි බවද ඒ මහතා පවසයි.
ජංගම දුරක්තනය කියන්නේ වයර්ලස් සිස්ටම් එකක්, ඇහැට නොපෙනෙන සම්බන්ධතාවය දුරකත කුළුණ හා දුරකතනය අතර සිද්ධ වෙනවා, ඒ අතර තුර එම ප්‍රදේශයේ අකුණක් ක්‍රියාත්මක උනොත් ඒ සම්බන්ධතාවය හරහා එය ගමන් කිරීමේදී එම සම්බන්ධාතාවයට එක ඉෆෙක්ට් වෙන්න පුළුවන්, සමහර විට එම සම්බන්ධතාවය දිගේ උනත් එය ගමන් කරන්න පුළුවන්, මොකද යම්කිසි තරග වර්ගයක් හො ආරෝපණ වර්ගයක්නේ දුරකතන අතර සහ දුරකතන කුළුණ අතර හුවමාරුවෙන්නේ,
ethakota laptop eka batteriyen wada karaddi dongel eken internet gihilla hitiyoth kisima aulak naddA?
අවුලක් නම් නැහැ හැබැයි ඩොන්ගල් එක පිච්චුනාම කම්පැනියෙන් වොරන්ටි දෙන්න බැහැ කියනවා, කම්පැනියෙන් කවදාවත් කියන්නේ නැහැනේ අකුණු ගහනකොටත් පාවිච්චි කරන්න පුළුවන්, අපි එකටත් වොරන්ටි දෙනවා කියලා,
ජංගම දුරක්තනය කියන්නේ වයර්ලස් සිස්ටම් එකක්, ඇහැට නොපෙනෙන සම්බන්ධතාවය දුරකත කුළුණ හා දුරකතනය අතර සිද්ධ වෙනවා, ඒ අතර තුර එම ප්‍රදේශයේ අකුණක් ක්‍රියාත්මක උනොත් ඒ සම්බන්ධතාවය හරහා එය ගමන් කිරීමේදී එම සම්බන්ධාතාවයට එක ඉෆෙක්ට් වෙන්න පුළුවන්, සමහර විට එම සම්බන්ධතාවය දිගේ උනත් එය ගමන් කරන්න පුළුවන්, මොකද යම්කිසි තරග වර්ගයක් හො ආරෝපණ වර්ගයක්නේ දුරකතන අතර සහ දුරකතන කුළුණ අතර හුවමාරුවෙන්නේ,
අපි උදාහරනයක් විදියට ෆෑන් එකකින් එන හුලන් පාරක් හරි ගලන වතුර පාරක් හරහා හරි ගලක් විසි කලා කියලා හිතමු, ඒ ගල ඒ සුලග හො ජලය හරහා යනවිට එහි ගමන් මගේ වෙනසක් සිද්ද වෙන්නේ නැද්ද ?
අපි කව්රුවත් හිතන්නේ නැති තැන වලට අකුණු වදිනවා, අකුණ හැම වෙලාවෙම බලන්නේ ලේහෙසි තැනකින් භූගත්වෙන්න, ඒ වෙලාවට අපි පාවිච්චි කරන ජංගම දුරකතනය එයට පහසු උනොත් මේක ජංගම දුරකතණයක් කිය කිය අකුණ බල බල ඉන්නේ නැහැ, එක හරහා හරි භූගත වෙනවා. තමාගේ ආරක්ෂාව තමා සලසා ගන්න,

සහතික ඇත්ත .මට ඕකව පෙන්නන්න බෑ.කොහොම ජොබ් එකට ආවද මන්ද ගල් පෙලෙන බොරු කියන්නේ ඕකට උත්තර දෙන්න විදියක් හොයා හොයා හිටියේ thread එක පටන් ගත්තට උඹට තැන්ක්ස්.
මේ අබේනායක කියන්නේ මහ මෝඩයෙක්.
ජංගම දුරකතන වලට අකුණු ඇදී එන්නේ නෑ. ජංගම දුරකතන භාවිතා වෙන්නේ විද්‍යුත් චුම්භක තරංහ. අනිත් එක ජංගම දුරකතන වල කොහෙවත් ලෝහමය පිට ආවරණයක් නෑ. ඒක නිසා අකුණක් ඇදිලා එන්නේ නෑ.
හැබයි පුතෝ පෝන් එකෙන් මල් කඩ කඩ ගස් යට හිටියොත්, උස ස්ථාන වල හිටියොත් අකුණු වදින්න පුලුවනි. ඒ ෆෝන් එක නිසා නෙමෙයි. තමන් ඉන්න තැන නිසා.
මේ වගේ වැරදි කතා පතුරවන වගකිවයිතු නිලධාරීන් හම ගහන්න ඕනේ..

ehemada....? pahugiya kale 1 - 2 meruna, hebai unge karume da danne na