අකුනු වදිනව බන්

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    අපේ ගෙදරට සැහෙන්න අකුනු වදිනව බන්..
    කන්දක් උඩ තියෙන්නෙ.
    ලයින් එකේ අන්තිම ගෙදර
    තාම construction නිසා එලියෙ board එකක තමා switch boardඑක තියෙන්නෙ
    ඒකට වදිනවා

    ලග ගෙවල් ටිකකත් වදිනවා ..
    ඇයි මේ මොකද හේතුව

    මේන් එක connect කරල ගෙදරට ගතොත් හරිද?
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    එතකොට ගෙටනේ එන්නේ. වෙනම අකුණු සන්නායකයක් හයි කරන්න ඕනේ ඇති.
    meka geda wadinna bun direct electricy line eken enne
    gewal 3 / 4 kata wadinawa
    wate randomly

    hithaganna ba case eka
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    meka geda wadinna bun direct electricy line eken enne
    gewal 3 / 4 kata wadinawa
    wate randomly

    hithaganna ba case eka
    SPD දැම්මත් හැම තිස්සෙම මාරු කරන්න වෙයි. වටේ ගෙවල් වල උන් මොකද කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: roba "chama"

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    SPD දැම්මත් හැම තිස්සෙම මාරු කරන්න වෙයි. වටේ ගෙවල් වල උන් මොකද කරලා තියෙන්නේ.
    mukuth na un karanne hamatissema wiring karana eka ..

    SPD දැම්මත් හැම තිස්සෙම මාරු කරන්න වෙයි. වටේ ගෙවල් වල උන් මොකද කරලා තියෙන්නේ.
    spd liyanne mokkda
    ------ Post added on Aug 20, 2024 at 4:31 PM
     
    • Like
    Reactions: Mr.JONI

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    surge protector + lightning arrester thama ithin
    otherwise hamadaama muta electrical item maaru kara kara thama inna wenne
    eka thama baluwe eth kamak na bun mekn hari protection ekak thiyanawanam
    ge wiring karala iwari
    thama plug switch ,switch bord dala na spd ekak danna wenama wiring karanna onida?
     
    • Like
    Reactions: vito