අකුනු වදිනව බන්

vito

Well-known member
  • May 5, 2008
    11,032
    1
    12,408
    113
    අදාළ නෑ නේ
    eka thama baluwe eth kamak na bun mekn hari protection ekak thiyanawanam
    ge wiring karala iwari
    thama plug switch ,switch bord dala na spd ekak danna wenama wiring karanna onida?
    ow machan. high risk ekak thiyana location ekak nam aniwa ara wage protection ekakata yanna balanna
    costly unath lightning damage walin ita wada damage enna puluwan
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,730
    1
    14,315
    113
    Transformer එකක් තියෙනවද ගෙවල් ගාව? ගාන බලන්නේ නැතුව හොද SPD එකක් දාන එක තමයි solution එක නැත්නම් electronics items ටික ඉවරයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,776
    73,043
    113
    මාලඹේ
    විසදුම නම් ගෙවල් ඔක්කොම ටම අකුණු සන්නායක යොදන එක

    නැත්නම් ගෙවල් වල අය එකතු වෙලා ඒක ලොකු අකුණු සන්නායකයක් හයි කරන එක
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,243
    12,116
    113
    විසදුම නම් ගෙවල් ඔක්කොම ටම අකුණු සන්නායක යොදන එක

    නැත්නම් ගෙවල් වල අය එකතු වෙලා ඒක ලොකු අකුණු සන්නායකයක් හයි කරන එක
    දෙක ඔසාමා සමග එකඟ වෙමි