ඇයි බන් ඕව ඔච්චර වටින්නේ
මටත් තියන ගැටලුව ඕක් අතමයි
ඇන්ටික් වගේ සීන් එකක් ම කියමුකෝ
ඒත් කොටි ගානක් වෙන්න පුලුවන්ද?
තබ කිලෝ 45 ක් ඔච්චර වෙන්නබෑ නේද?
අනේ මන්ද අහනව හොයනව
ඇයි බන් ඕව ඔච්චර වටින්නේ
උබල දන්න තැනක තියනවනම් කියපන් කොකා මාක් පහනක්
තබ
කුකුල වෙනුවට කොකා ඉන්නෙ
ලක්ස 10 ක් දෙනව අඩි 4 උස නම්
හදපුව එපා
හොයාගන්න සීරියල් එකෙක් තියනව යට ගහල
කැරි පොන්නය කොටි 350 ඩීල් එකක් දාල හොයල දෙන එකාට ලක්ශ 10 දෙනවා..තෝ වගේ එකෙක් හතුරෙක්ටවත් මුලිචිචි වෙන්න නරකයි
සිරිපාලගෙ කොලුවො
මොර තියාන්න එපා
තවම කුකුල පුකට කෙටුවෙ නෑනේ
හරි උබ දියන් මට ලක්ශ 5ක්
මම බඩු දෙන්නම්
හැබැයි උබ මම කියන හෝටලේට එන්න ඕනේ..ඇවිත් පැයකට පස්සේ සල්ලි දෙන්නත් ඕනේ බඩු බලල හරිද?
මොකෑ කියන්නේ උබ
mchn mokak ganada ube me kiyavanne ? akunu sannayaka business karanna nitiyen thahanam neda ? ape un set ekakut hoyanawa pana dagena...ube gava tiyenawada ganna ?

අකුණු සන්නායක හදල තියෙන කොපර් ප්ලේට් එක අකුණු වදිද්දි කොපර් ඉරිඩියම් කියන ලෝහය බවට හැරෙනවලු. 
මේව ගොඩක් වටිනා නිසා නාසා එකන් එහම කොටි ගණන් දීල ගන්නවලු.Oba mea gana dannavadha? High temperature and high pressure yatathe, copper , gold kala haki bava.නෙට් එකේ ගහල බලපන් Rice puller fraud කියල. ඕක කාලයක් ඉඳන් තිබුන මගඩියක්. එලකිරියෙම ඉන්න සීනියර් මෙම්බර් කෙනක් කාලයක් ත්‍රෙඩ් එකක් දාල තිබුන පරණ අකුණු සන්නායක ගැන අහල. කවුරු හරි එකෙක් ඌවත් අන්දල.අකුණු සන්නායක හදල තියෙන කොපර් ප්ලේට් එක අකුණු වදිද්දි කොපර් ඉරිඩියම් කියන ලෝහය බවට හැරෙනවලු.
මේව ගොඩක් වටිනා නිසා නාසා එකන් එහම කොටි ගණන් දීල ගන්නවලු.
සාමාන්‍ය පෙළ වෙනකන්වත් විද්‍යාව ඉගෙන ගෙන තියෙන එකෙක් දන්නව එක මූලද්‍රව්‍යක් තවත් මූලද්‍රව්‍යක් බවට හැරෙන්න නම් නයෂ්ඨික ප්‍රතික්‍රියාවක් වෙන්න ඕන කියල. ලංකාවෙ භෞතික විද්‍යා මහාචාර්ය වරයෙක්ම එකපාරක් ඕකෙ තියෙන බොරුව රේඩියෝ එකේ වැඩ සටහනක පැහැදිලි කරා. දැනට ලෝකෙ කෘතීම අකුණු ඇතිකරන්න පුළුවන් විද්‍යාගාර ඕන තරම් තියෙනව. තඹ කියන්නෙ සුලබව තියෙන ලෝහයක්. ඔය විදියට කොපර් ඉරිඩියම් හදන්න පුලුවන්නම් කොටි ගණන් ගෙවල අකුණු සන්නායක ගන්නෙ නැතුව ලැබ් ඇතුලෙම හදල.
Oba mea gana dannavadha? High temperature and high pressure yatathe, copper , gold kala haki bava.


internet eke balanna, youtube eke, 1940, 1950, vage ehema porak idhala thiyenava. Americaven , mea secret eka world eken hanguva.Copper or venath Lohayak hari, very high temperature and pressure yatathe Gold hadala thiyenava
උඹේ අලුත් සොයා ගැනීමක් ද?![]()
internet eke balanna, youtube eke, 1940, 1950, vage ehema porak idhala thiyenava. Americaven , mea secret eka world eken hanguva.Copper or venath Lohayak hari, very high temperature and pressure yatathe Gold hadala thiyenava

කෝටි 17 කට අලෙවි කිරීමට ගිය VOC අකුණු සන්නායකයක් පැහැරගත් සිව්දෙනා අත්අඩංගුවට
ඥනතිස්‌ස ජයවර්ධන - බොරලැස්‌ගමුව
අවුරුදු 313 කට පෙර භාවිත කරන ලද වීඕසී ලාංඡනය සහිත අකුණු සන්නායකයක් රුපියල් කෝaටි 17 කට අලෙවි කිරීමට යැමේදී එය පැහැරගෙන ගොස් සැඟවී සිටි පුද්ගලයන් සිව්දෙනකු කොළඹ දකුණ කොට්‌ඨාස භාර නීතිය බල ගැන්වීමේ ඒකකය මගින් ඉකුත් 29 දා අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.
මෙම කොල්ලයේ ප්‍රධාන සැකකරු වනාතමුල්ල පදිංචි වයස 40 ක අයකු වන අතර දැනට අධිකරණ කීපයක නඩු හතරක් පවතින පොලිස් පොතේ නම සඳහන් අපරාධකරුවකු බව පොලිසිය හඳුනාගෙන ඇත. වයස 27, 40 සහ 42 ක් වන සෙසු තිදෙනා රාජගිරිය, තලංගම හා බදුල්ල යන ප්‍රදේශවල පදිංචි අය බව හෙළි වී තිබේ. වර්ෂ 1704 සඳහන් වී. ඕ. සී. ලාංඡනය සහිත කිලෝ ග්‍රෑම් 40 ක් බර මෙම ඉපැරණි අකුණු සන්නායකය විකුණුම්කරුවන් ඉකුත්දා මීගමුවේ සිට කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයට අලෙවි කිරීමට ගෙනැවිත් ඇත. එහිදී විදේශීය ගැණුම්කරුවකු ලෙස පෙනී සිටි ප්‍රධාන සැකකරු අකුණු සන්නායකය පරීක්‍ෂා කරන මුවාවෙන් හිඳ උපක්‍රමශීලීව සෙසු පිරිස සමග එය රැගෙන පලාගොස් තිබේ.
මෙම සිද්ධිය කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පරීක්‍ෂණ අරඹා ඇත. ඒ අනුව ලද බුද්ධි තොරතුරක් මත වැටලීම් කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. මේ සම්බන්ධ තවත් සැකකරුවන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ සිදු කරයි. කොළඹ දකුණ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත පනාමල්දෙණිය මහතාගේ අධීක්‍ෂණයෙන් කොළඹ දකුණ කොට්‌ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක ජගත්සිරි මහතා ඇතුළු කණ්‌ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
http://www.divaina.com/2017/06/02/provin03.html