උබලටම පේනව නේ බොරුව වෙන්නේ කොතනින්ද කියල
මම හිතුව එවලෙම රිප්ලයි එකක් එයි කියල
බොරු වෙන්නේ බඩු නැතුව
අරය ලග තියනව කිව්ව.... මෙයා ලග තියනව කිව්ව...
බඩු සුඅර් තමයි,,,,,,,... කියකිය ඉන්න නිසයි
ඇහැට දැක්ක එකෙක් මෙහෙම හොයන්නේ නෑ.....
කිය කිය ඉන්නෙත් නෑ...
බඩු තියනවනම් හොයාගෙන එන්නේ..
උන් ලොකේශන් උබලට කලින් දන්නව...
තව ගන්න බැරි උන පොඩි ටිකක් තමයි තියෙන්නේ..
ඒවත් අවුල් වෙලා තියෙන්නේ ඒ කොනේ ඉදන් මේ කොනට කටින් කට එකතු උන උන් නිසයි
කෝටි කෝටියක් ලැබුනත් බෙදාගන්න බෑ
ඒ තරමට ඉන්නව
ගන්න යනව කිව්වොත් දාහක් විතර කලින් ම ගිහිල්ල ඉන්නව
ඉතින් කොහෙද වැඩක් කෙරෙන්නේ