අකුනු සන්නයක

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හරි
    වැඩේ කරමු..
    මට ඩිරෙක්ට් බයර් ඉන්නව..
    හැබැයි වැල් බෑ
    උබටත් ඩිරෙක්ට් කන්ටෑක්ට් එක තියෙන්න ඕනේ,,
    ගෙවන විදිහ දන්නවනේ
    D.M 15000 ඉදල 61 දාහ වෙනකම් ගෙවනව ෆන්ක්ශන් රේශූ එකේ හැටියට.....
    50% සෙලර් ට
    ඉතුරු 50 න් 25 ක් මැශින් එකටයි මැන්ඩේටර් ටයි
    ඉතුරු 25 තමයි අපිට..
    රෑට බෑ....
    ජෙනුඉන් දවල්ට කරනව..
    බඩු තියනවනම් ඉස්සෙල්ල බලන්න.
    ෆන්ක්ශන් එක කීයද කියලත් දන්නවනම් කියන්න..
    එච්චරයි...
    කෙරෙනවනම් විතරක් මාව කන්ටෑක්ට් කරන්න
    පී එම් දාන්න එපා,,
    මම හුගක් වෙලාවට ලොග් වෙන්නේ ගෙස්ට් කෙනෙක් විදිහට....

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබලටම පේනව නේ බොරුව වෙන්නේ කොතනින්ද කියල
    මම හිතුව එවලෙම රිප්ලයි එකක් එයි කියල
    බොරු වෙන්නේ බඩු නැතුව
    අරය ලග තියනව කිව්ව.... මෙයා ලග තියනව කිව්ව...
    බඩු සුඅර් තමයි,,,,,,,... කියකිය ඉන්න නිසයි
    ඇහැට දැක්ක එකෙක් මෙහෙම හොයන්නේ නෑ.....
    කිය කිය ඉන්නෙත් නෑ...
    බඩු තියනවනම් හොයාගෙන එන්නේ..
    උන් ලොකේශන් උබලට කලින් දන්නව...
    තව ගන්න බැරි උන පොඩි ටිකක් තමයි තියෙන්නේ..
    ඒවත් අවුල් වෙලා තියෙන්නේ ඒ කොනේ ඉදන් මේ කොනට කටින් කට එකතු උන උන් නිසයි
    කෝටි කෝටියක් ලැබුනත් බෙදාගන්න බෑ
    ඒ තරමට ඉන්නව
    ගන්න යනව කිව්වොත් දාහක් විතර කලින් ම ගිහිල්ල ඉන්නව
    ඉතින් කොහෙද වැඩක් කෙරෙන්නේ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබලාගේ සියල්ලුම ඩාර්ක් යට ග්‍රෞන්ඩ් වැඩ සදහා
    මාල් බීරි,,....
    සියලුම දේට එකම විසදුම
    රහසිගත වැඩ රහසිගතව කරදෙමි
    මා වගේ කෙනෙක් තවත් නැත..
    සියල්ල දත් සහ සියල්ලටම සහභාගී වී ඇති මා
    මාබීරි
     
    • Like
    Reactions: comx

    KILLER071

    Member
    Jan 12, 2014
    42
    2
    0
    උබලටම පේනව නේ බොරුව වෙන්නේ කොතනින්ද කියල
    මම හිතුව එවලෙම රිප්ලයි එකක් එයි කියල
    බොරු වෙන්නේ බඩු නැතුව
    අරය ලග තියනව කිව්ව.... මෙයා ලග තියනව කිව්ව...
    බඩු සුඅර් තමයි,,,,,,,... කියකිය ඉන්න නිසයි
    ඇහැට දැක්ක එකෙක් මෙහෙම හොයන්නේ නෑ.....
    කිය කිය ඉන්නෙත් නෑ...
    බඩු තියනවනම් හොයාගෙන එන්නේ..
    උන් ලොකේශන් උබලට කලින් දන්නව...
    තව ගන්න බැරි උන පොඩි ටිකක් තමයි තියෙන්නේ..
    ඒවත් අවුල් වෙලා තියෙන්නේ ඒ කොනේ ඉදන් මේ කොනට කටින් කට එකතු උන උන් නිසයි
    කෝටි කෝටියක් ලැබුනත් බෙදාගන්න බෑ
    ඒ තරමට ඉන්නව
    ගන්න යනව කිව්වොත් දාහක් විතර කලින් ම ගිහිල්ල ඉන්නව
    ඉතින් කොහෙද වැඩක් කෙරෙන්නේ


    inbox clear karannako. nathnam phone no eka pm karanna
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මාත් මේව හොයන්නත් ගියා මචං. ප්ලේට් කීපයක්ම ගිහින්ම බැලුව. හැබැයි ගලවපුව සේරම. පලක් ඇති දෙයක් පස්සෙ යමන් මචං. සල්ලි නාස්ති කරගන්න එපා
     

    KILLER071

    Member
    Jan 12, 2014
    42
    2
    0
    මාත් මේව හොයන්නත් ගියා මචං. ප්ලේට් කීපයක්ම ගිහින්ම බැලුව. හැබැයි ගලවපුව සේරම. පලක් ඇති දෙයක් පස්සෙ යමන් මචං. සල්ලි නාස්ති කරගන්න එපා


    badu nam thiyanawa machan:yes:
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    NAMAL BABY APITA MUKUTH ITHURU KALE NA BN. DANNO DANITHI. THUNDENEK INNAWA WADE GODA DAGATHA... ECHARAI KIYANNA PULUWAN..