අකුනු සන්නායක ගන්නවදෝ

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    අකුනු සන්නායක ගන්නවදෝ

    මේ දවස් වල අකුනු සන්නායක වලට මාර ඉලුමක් තියයනව කියල අරන්චියි මොකඩ්ද මෙ කතන්දරෙ පොඩ්ඩක් දන්න අය කියල දෙන්න ............
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    මචන් අකුනු සන්නායක පට්ට ගනන් නේද? 1 lak වගේ වෙනවා කියලා මටත් ආරන්චි. ඇත්තටම ගාන කීයක් වෙයිද බන් :confused:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,017
    9,346
    113
    Microsoft
    avatar464475_2.gif
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වෙන්නේ පොලවේ තියෙන ධන අයන සන්නායකය හරහා ගිහින් වළාකුලේ තියෙන ඍණ අයන උදාසීන තත්වයකට පත් කරනවා.සමහර වෙලාවට වලාකුළ සම්පූර්ණයෙනම උදාසීන තත්වයට පත් කරගන්න බැරිඋනොත් ඉතිරි ඍණ අයන අකුණක් ආකාරයෙන් සන්නායකය හරහා භූගත වෙනවා.
    තව දෙයක...අකුණු සන්නායකයේ උස අරය කරගත්ත අර්ධගොලයක් තුළ අකුනුසන්නයකය ඇරෙන්න වෙන කිසිම ස්ථානයකට අකුණු වැදීමක් සිදුවෙන්නේ නෑ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නෑ... නෑ.. හැම එකටම ඉල්ලුම නැහැ.. පරන වලව් වල හයි කරලා තියෙන සමහර ඒවට විතරයි.. ඒකත් ගොඩක් පරිස්සමෙන් ගලවන්න ඕනලු හීරීමක්වත් වෙන්නේ නැතුව.. ඉස්සර අකුනු සන්නායක වල ලොකු තඹ තහඩුවක් තියෙනවලු පොලව යට.. ඒක තමයි වටින්නේ.. ඒකට අකුනු වල බලය එකතුවෙලා ඒ තඹ තහඩුවෙන් පුළුවන්ලු මිසයිල වල ගමන් මග උනත් වෙනස් කරන්න.. තව දේවල් කරන්න පුළුවන් ඇති.. මම දන්නේ එච්චරයි.. ඕකත් පත්තරේක තිබ්බේ...
     

    kalanawidu

    Active member
  • Oct 8, 2013
    225
    49
    28
    අපේ ගෙදර හෙන පරන එකක් තියනව....කොහොමද දන්නෙ නෑ ගාන..දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ඉක්මනටම.....
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    නෑ... නෑ.. හැම එකටම ඉල්ලුම නැහැ.. පරන වලව් වල හයි කරලා තියෙන සමහර ඒවට විතරයි.. ඒකත් ගොඩක් පරිස්සමෙන් ගලවන්න ඕනලු හීරීමක්වත් වෙන්නේ නැතුව.. ඉස්සර අකුනු සන්නායක වල ලොකු තඹ තහඩුවක් තියෙනවලු පොලව යට.. ඒක තමයි වටින්නේ.. ඒකට අකුනු වල බලය එකතුවෙලා ඒ තඹ තහඩුවෙන් පුළුවන්ලු මිසයිල වල ගමන් මග උනත් වෙනස් කරන්න.. තව දේවල් කරන්න පුළුවන් ඇති.. මම දන්නේ එච්චරයි.. ඕකත් පත්තරේක තිබ්බේ...

    ඉස්සර සුද්දෝ ඕකට දබ රත්තරන් + තඹ කලවම් කරලා පොළොවේ plate 1ක් වගේ අඩි 4-6 යට සෙට් කරලා කියලා අපේ පැත්තේ කතාව යන්නේ.මෙහෙ ගොඩක් එව්වා දැන් අරං බන් :(
    කෝටි 3ක් 4ක් වෙනවා මන් හිතන්නේ හැබැයි ලක්ෂ 30 විතර ගන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලක්ෂයකට නම් ඕකක් ගන්න වෙන්නේ නෑ ඊට වැඩි බං ඔකේ උඩ arrester එකේ ඉඳන් පොලවට එන්නේ හෙන මහත තඹ පටියක් ඒ පටියම ලක්ෂයක් විතර වටිනවා. තව පොලව යට අර්ථ එකක් ගහනවා සුදු යකඩ හෝ තඹ වලින් තෙතමනය රැඳෙන්න කොහුබත් එහෙම දානවා ඔක සෙට් කරන විදිහ අනුව තමයි කාර්යක්ෂමතාව. උඩ උල් එකක් හෝ කිහිපයක් සහිතව හදන්නේ. සමහර එව්වගේ බිල්ඩිම වටේ උල් සෙට් කරලා ඔක්කොම අර්ථ කරලා (Faraday cage) හදන්නේ ඒවා තමයි සේෆ්ටි වැඩිම. අකුණු සන්නායක අපිටම හදාගන්නත් පුළුවන් තඹ මිල තමයි ප්‍රශ්නේ. මම දැක්ක නිතරම අකුණු ගහන ගමක ගෙවල් වලට gi පයිප්ප වලින් අකුණු සන්නායක ගහල තිබ්බ මොරටුව කැම්පස් එකෙන්ද කොහෙද. අඩු වියදම් ක්‍රමයක් ඒක.