50 million කියන්නෙ කොටි පහයිනෙ බං, මගෙ තියෙනවා එකක් පරන බංගලවකට. මම ටෙස්ට් කරලා තියෙන්නෙ වැඩේ සෙට් කරන්නම් මට කොටි 20 ක් ඕන, මොකද අයිතිකාරයගෙ අනිත් බංගලාව අපි දුන්නා ඒ ගානට, ඒ දවස් වල මේක දෙන්න බැරි උනා බංගාලව කුලියට දිල හිටපු නිසා.
දැන් මේක වැඩේ කරන්න පුලුවන් ඒත් මගෙ බයර් දැන් ලංකාවෙ නැ,
ටෙස්ට් ඔක්කොම කරලා තියෙන්නෙ, හාල්, අබ, වතුර, ටෝච් ටෙස්ට් එක කරන්න දෙනවා බයර් ආවම.
දැනට අඩි 2ක් වගේ හාරලා තියෙන්නෙ,
වැඩේ දවසකින් කරන් යන්න පුලුවන් විදියට තියෙන්නෙ, බඩු ලගට වාහෙනේ ගන්නත් පුලුවන්.
කාබන් කිලො හතරක් විතර ලගම එකතු කරල තියෙනවා,
මිටර් 10 ක් වගේ ඇතුලට කිසිම ලෝහ දෙයක් නැ,
හාරන්න ලීවලින් ඔක්කොම හදලා තියෙන්නෙ, පොල් කටු උනත් ඔක්කොම රෙඩි.
බයර් සල්ලි දෙනවා නම් කැශ් වලින් මට කොටි පහක් වත් එක තැන තියලා Photo එකක් එවන්න ඕන,
රත්තරන් නම් බිස්කට් වල Photo එකක් එවන්න ඕන.
ප්‍රොපටි මොනා හරි අරන්දෙනවා නම් ඒවා මට කලින් කියන්න ඕන,
බයර් Sure නම් වැඩෙ සෙට් කරනවා, බ්රෝකර්ලට 3% ක් දෙනවා, මොකද කියන්නෙ ? 200 වලට කරමුද ?
මොකද මේක 200 ට කරලා බයර්ට කිසි පාඩුවක් නැ, පොරට කවදාවත් ගත්තෙ නැති unit ගානක් මේකෙන් ගන්න පුලුවන්. ලග ගස් පවා කැපුවා දැන් සතියකට කලින්, සුපිරිම Charge එකක් තියෙනවා මේකෙ නම්.