අකුරනට ගහන්ඩ යනවා කියන්නෙ ඇත්තද බන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,725
    1
    51,592
    113
    ප*යාගල
    sorry.com
    මහනුවර, අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ.


    මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.
    අද දිනය තුළ අකුරණ නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවනු ඇති බවට 118 හදිසි ඇමතුම් අංකයට ඊයේ රාත්‍රී දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර ඒ අනුවයි ඊයේ රාත්‍රියේ සිට මෙලෙස අකුරණ නගරයේ ආරක්ෂාව තර කර ඇත්තේ.
    ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ප්‍රදේශයට පිටත් කර හැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
    දැනට අනුයුක්ත කර ඇති පොලිස් කණ්ඩායම් යළි දැනුම්දෙන තුරු එම ප්‍රදේශයේ ආරක්ෂාව සදහා යොදවා තිබේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කවුද ගහන්නේ?

    ක්‍රිස්තියානි අයද? බෞද්ධ අයද?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    EtwHRmB.png
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and NRTG