අකුරු අකුරු

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,540
    2,572
    113
    ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.
    ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
    ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.
    සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.
    හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.

    සිංහල කියලා භාෂාවක් තියෙනවා, සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.

    අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
    කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
    ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
    ඒ තමා සිංහල භාෂාව
    ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.

    සරලවම සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.

    Copied.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,484
    10,051
    113
    ලංකාවේ.. ලංකාවේ

    කතාව ඇත්ත.... හැබැයි සිංහලුන්ට තියෙන්නේ 2500ක ප්‍ර්වුඩ ඉතිහාසයක් විතරයි..........
    අතුල හිස්......... වංශේ තමා තියෙන්නේ කබල් ගාන්න....
    මම තමාත් ඇතුළුව සිංහලු ඔක්කොම එකම කැද හැළියක වෙනස් වෙනස් ස්ථර වල කොටස්.......