අකුරු තුනේ Domain එකක් විකුනනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    අකුරු තුනේ Domain එකක් විකුනනවා

    අකුරු තුනේ Domain එකක් තියෙනවා ඊයේ ගනිපු , youhosting.com එකේ ෆ්‍රී හොස්ට් එකක් හදන්න හිතං ගත්තේ වැඩේ හරියන්නේ නැහැ ඒක නිසා Domain එක විකුනලා දාන්න හිතුවා ලොකු මිලකට නමේ 500/= වගේ ගන්න කැමති කෙනක් ඉන්නවනම් මට කියන්න.

    adf එකට හෝ bit.ly වලට Custom Short URL එකක් විදියට add කරගෙන භාවිතා කරන්න පුළුවන් මේ Domain එක

    Domain එක තමයි C-V.TOP
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    ඕව transfer කරන්දම හොද ගානක් යනවා නේද?

    ගත්ත තැනම උන්ගේ වෙන Account එකකට transfer කරනවනම් ෆ්‍රී.
    උදා - Godaddy එකෙන් අරන් Godday වෙන එකකට මාරු කරන්න සල්ලි යන්නේ නැහැ.
    NameCheep එහෙම තමයි. අනිත් ඒවා නම් දන්නේ නැහැ.

    උබ ගන්නවනම් ෆ්‍රී transfer කරලා දෙන්නම්.