අකුරු_හතරේ_Number_Plates

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ඉන්ග්රීසි අකුරු හතරේ Number Plate එකක් තියෙන වාහනයක් ඊයේ මම දැක්ක හීනෙන් :oo:

    ඇත්තටම දැන් එහෙම තියෙනවද බන්?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඇයි තමුන්ගේ නම තියෙන නම්බර් ප්ලේට් එක ගන්න පුළුවන් කියලා නිවුස් එකක් ආව නේද?
    ඒ කියන්නේ උබට පුළුවන් 'බොක චාමර' කියලා නම ගන්න උබේ වාහනේ නම්බර් එක වෙනුවට. ඊට පස්සේ වාහනේ නම්බර් ප්ලේට් දෙක වෙනුවට බොක චාමර කියලා එල්ලං පල.

    නිවුස් ඇති හොයලා බලපන්.
     
    Last edited:

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ඇයි තමුන්ගේ නම තියෙන නම්බර් ප්ලේට් එක ගන්න පුළුවන් කියලා නිවුස් එකක් ආව නේද?
    ඒ කියන්නේ උබට පුළුවන් 'බොක චාමර' කියලා නම ගන්න උබේ වාහනේ නම්බර් එක වෙනුවට. ඊට පස්සේ වාහනේ නම්බර් ප්ලේට් දෙක වෙනුවට බොක චාමර කියලා එල්ලං පල.

    නිවුස් ඇති හොයලා බලපන්.

    එල බ්‍රෝ එකෙන්ම එල්ලනවා!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    oka mokakda bola english akuru 5 wahana mama hamadama dakinne. heenen newei habahin..

    WPCBC -5654 onna oya wage number tiyena wahana ona onataran tiyenawa dan.

    uba wanniyeda inne?? :rolleyes:

    tawa english akuru 6 k 7k tiyenaa wahanath dakala tiyenawa pitaratawal wala. ewanan tibune photo wala and film wala.
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    oka mokakda bola english akuru 5 wahana mama hamadama dakinne. heenen newei habahin..

    WPCBC -5654 onna oya wage number tiyena wahana ona onataran tiyenawa dan.

    uba wanniyeda inne?? :rolleyes:

    tawa english akuru 6 k 7k tiyenaa wahanath dakala tiyenawa pitaratawal wala. ewanan tibune photo wala and film wala.

    5013d1339600836-smallville-lex-luthor-s-license-plate-lxlthredit.png