Helayo ne hondama eka pamporiපල්ලි වල බෝම්බ පුපුරවගෙනත් මැරුණේත් හෙළයෝ ද..අනේ මැටි හරක් ජෙප්පෝ![]()
Helayo ne hondama eka pamporiපල්ලි වල බෝම්බ පුපුරවගෙනත් මැරුණේත් හෙළයෝ ද..අනේ මැටි හරක් ජෙප්පෝ![]()
කීල්ස් එක ඉස්සරහ පාර. පොඩි පාරක්robert gunawardana road ekatath othana open neda? a parenam loku traffic na.
අමලන්ගොඩ STF bikes වලින් ඉන්නවා හැම තැනමඔව් නෙ බං. අනික ඒ හරියේ වෙඩි තියලා මාරු වෙනවා කියන්නේම හෙනම ගේමක් නෙ බං traffic අස්සේ.
ලොක්කයියේ,Karandeniya suddage photo ekak dakka..adey uge kisi pathala gathiyak nah ne
Haha nope.. hama lawyer ma criminal case katha Karanne nah neලොක්කයියේ,
අපේ ලෝයර් ලොක්කක්කා බයේ ඇති නේද දැන්?
එහෙම කියන්න එපා බන්. මූ කලේ උගේ රස්සාව. විත්තිය පාතාල සාමාජිකයෙක් වුනත් නීතියේ පිහිට සාධාරණව ලැබෙන්න ඕන. එතකොටයි නඩු විභාගය සාධාරණ එකක් වෙන්නේ. එහෙම නොවුනොත් ඒකපාර්ශවිකව තීන්දු දෙන්න අධිකරණයක් ඕන නැහැ.හොඳ පාඩමක් .. කාලකන්නි කළු කෝට් බල්ලන්ට
බහුකාපන්,, එක නාකි බල්ලෙක් මගෙන් 10,000 ක් ගත්ත ඉඩම් කේස් එකකට ඌව මීට් වෙන්න විතරක්/විනාඩි 10 කට, නඩු දවසට 30යි. පගයා අන්තිමේ නඩුවටත් කෙලියා,එහෙම කියන්න එපා බන්. මූ කලේ උගේ රස්සාව. විත්තිය පාතාල සාමාජිකයෙක් වුනත් නීතියේ පිහිට සාධාරණව ලැබෙන්න ඕන. එතකොටයි නඩු විභාගය සාධාරණ එකක් වෙන්නේ. එහෙම නොවුනොත් ඒකපාර්ශවිකව තීන්දු දෙන්න අධිකරණයක් ඕන නැහැ.