පැලවත්තෙන් තමයි දැන් පාතාලය මෙහෙයවන්නේ ඉතින් මොකට හැප්පෙන්න දකොටා හැපෙන්න ලෑස්තියි .. පාතාලයෝ ලෑස්ති නෑනේ පචයා එක්ක හැප්පෙන්න ..![]()
Video eka download karanna link ekak dennaDennek depetten tiyanawa genige hand bag eke keells eken gatta kema tiyanawa![]()
ඔව් නෙ බං. අනික ඒ හරියේ වෙඩි තියලා මාරු වෙනවා කියන්නේම හෙනම ගේමක් නෙ බං traffic අස්සේ.මම ඔෆිස් ගිහින් ගෙදර එනකොට ඔය කීල්ස් එකේ තියෙන ATM එකෙන් සල්ලි එහෙම ගන්නේ.
ඔතන හෙන ආරක්‍ෂිත කලාපයක්නේ. හැම වෙලේම හමුදා වාහන ලොක්කෝ යනවා එනවා.
Dan mey marila inne pathaala ekka inna ekek da nathi ekek da?පැලවත්තෙන් තමයි දැන් පාතාලය මෙහෙයවන්නේ ඉතින් මොකට හැප්පෙන්න ද
Underworld lawyer kenekDan mey marila inne pathaala ekka inna ekek da nathi ekek da?
ඒ කියන්නේ පාතාලේ වෙනුවෙන් පෙනී හිටින එකෙක්දUnderworld lawyer kenek
Underworld උන්ට පෙනී ඉන්න lawyer කියලා කියපන්, අර ජෙප්පො ජනාදිපති කරන්න හිටපූ සාලිය පීරිස් කාරයත් පාතල උන් වෙනුන්වෙන් පෙනී හිටියා. ඒ වගේ එකෙක් තමා මේUnderworld lawyer kenek
මෝඩයා.
මතක නැද්ද?ආ උබල ශක බුන් වෙන්නේ ආ ඔන්න අපි දැන් දෙවියන් ගාවට යන්න හදන්නේ ගෑණුයි ළමයිනුයි අයින් වෙන්න කියලානේ.
මේවා වෙනයි ඔය කතා වෙනයි.
Ai thawa kenek inne. a kale idalama owata katha karapu. soththi upalitath katha karapu.Underworld උන්ට පෙනී ඉන්න lawyer කියලා කියපන්, අර ජෙප්පො ජනාදිපති කරන්න හිටපූ සාලිය පීරිස් කාරයත් පාතල උන් වෙනුන්වෙන් පෙනී හිටියා. ඒ වගේ එකෙක් තමා මේ
ඔව් ඔතැන තුන්මං හන්දියක් තියෙන්නේ. එකක් යන්නේ ත්‍රිවිද හමුදා මුලස්ථානය පැත්තට. අනික් දෙකම පොඩි පාරවල්. කොයි වෙලෙත් වාහන බ්ලොක්.ඔව් නෙ බං. අනික ඒ හරියේ වෙඩි තියලා මාරු වෙනවා කියන්නේම හෙනම ගේමක් නෙ බං traffic අස්සේ.
මතක නැද්ද?
1. අර රාජපක්ශලා ගැන කතා කරපු එකාව මැරුවෙ උගෙ චූටි ලමයි දෙන්නත් එක්කම.
2. PHI ඔෆිසර් කෙනෙක් ව මැරුවෙ එ මනුස්සයාගෙ පුතාගෙ මොන්ටිසොරි යන පලවෙනි දවසෙම.
3. තව තිබ්බා සීන් ගෑස් ගන ගිය කාලෙ පාරෙ හැප්පිලා මැරුන මනුස්සයාගෙ ගැස් සිලින්ඩරෙ හොරකම් කරපු කතාව.
ඔවා හෙළයොන්ට ටොයිස් වෑඩ.
මිනී මරුවෝ රට පාලනය කරද්දි ඔහොම තමයි
මේ අවුරුද්දේ මරන්නේ ජෝඩු ජෝඩු. කලබල වෙන්න එපා . ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ ..![]()
ඒ කියන්නේ පාතාලේ වෙනුවෙන් පෙනී හිටින එකෙක්ද
robert gunawardana road ekatath othana open neda? a parenam loku traffic na.ඔව් ඔතැන තුන්මං හන්දියක් තියෙන්නේ. එකක් යන්නේ ත්‍රිවිද හමුදා මුලස්ථානය පැත්තට. අනික් දෙකම පොඩි පාරවල්. කොයි වෙලෙත් වාහන බ්ලොක්.