අකුරෙගොඩ වෙඩි තැබීමක්

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,411
    20,853
    113
    Panadura
    කොටා හැපෙන්න ලෑස්තියි .. පාතාලයෝ ලෑස්ති නෑනේ පචයා එක්ක හැප්පෙන්න ..🤌🤌
    පැලවත්තෙන් තමයි දැන් පාතාලය මෙහෙයවන්නේ ඉතින් මොකට හැප්පෙන්න ද
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    ජනාධිපති තුමා ගංවතුර වෙලාවේ ඔය ඉස්සරහ තියන ත්‍රිවිධ හමුදා මූලස්ථායේ (Defence headquarters) ඉදල නේද සුද්දො බේරගන්න විශේෂ කාර්ය බලකායට අණ දුන්නෙ.....

    ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතුව ඇති...!
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම ඔෆිස් ගිහින් ගෙදර එනකොට ඔය කීල්ස් එකේ තියෙන ATM එකෙන් සල්ලි එහෙම ගන්නේ.

    ඔතන හෙන ආරක්‍ෂිත කලාපයක්නේ. හැම වෙලේම හමුදා වාහන ලොක්කෝ යනවා එනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මම ඔෆිස් ගිහින් ගෙදර එනකොට ඔය කීල්ස් එකේ තියෙන ATM එකෙන් සල්ලි එහෙම ගන්නේ.

    ඔතන හෙන ආරක්‍ෂිත කලාපයක්නේ. හැම වෙලේම හමුදා වාහන ලොක්කෝ යනවා එනවා.
    ඔව් නෙ බං. අනික ඒ හරියේ වෙඩි තියලා මාරු වෙනවා කියන්නේම හෙනම ගේමක් නෙ බං traffic අස්සේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    Underworld lawyer kenek
    Underworld උන්ට පෙනී ඉන්න lawyer කියලා කියපන්, අර ජෙප්පො ජනාදිපති කරන්න හිටපූ සාලිය පීරිස් කාරයත් පාතල උන් වෙනුන්වෙන් පෙනී හිටියා. ඒ වගේ එකෙක් තමා මේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    මෝඩයා.
    ආ උබල ශක බුන් වෙන්නේ ආ ඔන්න අපි දැන් දෙවියන් ගාවට යන්න හදන්නේ ගෑණුයි ළමයිනුයි අයින් වෙන්න කියලානේ.

    මේවා වෙනයි ඔය කතා වෙනයි.
    මතක නැද්ද?
    1. අර රාජපක්ශලා ගැන කතා කරපු එකාව මැරුවෙ උගෙ චූටි ලමයි දෙන්නත් එක්කම.
    2. PHI ඔෆිසර් කෙනෙක් ව මැරුවෙ එ මනුස්සයාගෙ පුතාගෙ මොන්ටිසොරි යන පලවෙනි දවසෙම.

    3. තව තිබ්බා සීන් ගෑස් ගන ගිය කාලෙ පාරෙ හැප්පිලා මැරුන මනුස්සයාගෙ ගැස් සිලින්ඩරෙ හොරකම් කරපු කතාව.

    ඔවා හෙළයොන්ට ටොයිස් වෑඩ.
     
    • Like
    Reactions: Phone Hora

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Underworld උන්ට පෙනී ඉන්න lawyer කියලා කියපන්, අර ජෙප්පො ජනාදිපති කරන්න හිටපූ සාලිය පීරිස් කාරයත් පාතල උන් වෙනුන්වෙන් පෙනී හිටියා. ඒ වගේ එකෙක් තමා මේ
    Ai thawa kenek inne. a kale idalama owata katha karapu. soththi upalitath katha karapu.
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව් නෙ බං. අනික ඒ හරියේ වෙඩි තියලා මාරු වෙනවා කියන්නේම හෙනම ගේමක් නෙ බං traffic අස්සේ.
    ඔව් ඔතැන තුන්මං හන්දියක් තියෙන්නේ. එකක් යන්නේ ත්‍රිවිද හමුදා මුලස්ථානය පැත්තට. අනික් දෙකම පොඩි පාරවල්. කොයි වෙලෙත් වාහන බ්ලොක්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    මතක නැද්ද?
    1. අර රාජපක්ශලා ගැන කතා කරපු එකාව මැරුවෙ උගෙ චූටි ලමයි දෙන්නත් එක්කම.
    2. PHI ඔෆිසර් කෙනෙක් ව මැරුවෙ එ මනුස්සයාගෙ පුතාගෙ මොන්ටිසොරි යන පලවෙනි දවසෙම.

    3. තව තිබ්බා සීන් ගෑස් ගන ගිය කාලෙ පාරෙ හැප්පිලා මැරුන මනුස්සයාගෙ ගැස් සිලින්ඩරෙ හොරකම් කරපු කතාව.

    ඔවා හෙළයොන්ට ටොයිස් වෑඩ.

    පල්ලි වල බෝම්බ පුපුරවගෙනත් මැරුණේත් හෙළයෝ ද..අනේ මැටි හරක් ජෙප්පෝ 🤣
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,743
    113

    මිනී මරුවෝ රට පාලනය කරද්දි ඔහොම තමයි

    මේ අවුරුද්දේ මරන්නේ ජෝඩු ජෝඩු. කලබල වෙන්න එපා . ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ ..🤌🤌

    ඒ කියන්නේ පාතාලේ වෙනුවෙන් පෙනී හිටින එකෙක්ද
     
    • Like
    Reactions: NRTG and vito

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔව් ඔතැන තුන්මං හන්දියක් තියෙන්නේ. එකක් යන්නේ ත්‍රිවිද හමුදා මුලස්ථානය පැත්තට. අනික් දෙකම පොඩි පාරවල්. කොයි වෙලෙත් වාහන බ්ලොක්.
    robert gunawardana road ekatath othana open neda? a parenam loku traffic na.