අගමැතිකමට මහින්ද කොහොත්ම හරි යන්නේ නෑ.දැන් එකක් හෙන වයසයි.තව අවුරුදු දහයක් බැරි උන එකා මහලු වයසේ මොනා කරන්නද රටට.
රනිල් කොල්ලව පත්කරමු නළුවෙක් නෙවෙයි මොළයක් + R තික ඔස්තාර් + 18 ගැටයා.. එතකොට ඔක්කොම පුරස්න අහවරයි....
මක්කෙයි ඔහේ කියන්නෙ...?

රනිල් දෙවැනි පෙල නායකයො එකෙක්වත් හදලා නෑ.දැදෙන්න දුන්නෙත් නෑ.මොලේ තියෙන එකෙක් යූන්පි එකෙත් ඉන්නවද අගමැතිකමට දාන්න?![]()
මොකා ආවත් රට කොට උඩ.
හරක්ට මයික් අල්ලන්න එපා.![]()

කෙලින් කතාකරමුකො... රනිල් කොල්ලව පත්කරමු....
මක්කෙයි උහේ කියන්නෙ...

රනිල් කොල්ලව පත්කරමු නළුවෙක් නෙවෙයි මොළයක් + R තික ඔස්තාර් + 18 ගැටයා.. එතකොට ඔක්කොම පුරස්න අහවරයි....
මක්කෙයි ඔහේ කියන්නෙ...?