අගමැතිකමට වඩාත් සුදුසු කවුද ?

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත් වගේ එකෙක් අගමැති කරන්න ඕන කියලා පාරේ ඉන්න එලුවෙකටවත් හිතෙන්නේ නෑ.සජිත් වගේ එකෙක් මහින්ද වගේම තමයි.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අගමැතිකමට මහින්ද කොහොත්ම හරි යන්නේ නෑ.දැන් එකක් හෙන වයසයි.තව අවුරුදු දහයක් බැරි උන එකා මහලු වයසේ මොනා කරන්නද රටට. එහෙම හිතනවනම් උන් ඊට වඩා පිස්සො.සජිත් වගේ එකෙක් අගමැති වෙන්න හොඳයි කියලා හිතනවනම් සජිත් රට හදයි කියලා හිතනවනම් උන් පිස්සු පීකුදු උන එවුන්.උන් දෙන්නගෙන් එකෙක්වත් හොඳ නෑ.අර දක්ෂ තරුන නායකත්වයනම් ටිකක් හරි. තරුන කියන්නේ වයස 2535 එවුන් නෙවෙයි.අඩුම ගානේ වයස 50ක ආසන්න කෙනෙක්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අගමැතිකමට මහින්ද කොහොත්ම හරි යන්නේ නෑ.දැන් එකක් හෙන වයසයි.තව අවුරුදු දහයක් බැරි උන එකා මහලු වයසේ මොනා කරන්නද රටට.

    රනිල් කොල්ලව පත්කරමු නළුවෙක් නෙවෙයි මොළයක් + R තික ඔස්තාර් + 18 ගැටයා.. එතකොට ඔක්කොම පුරස්න අහවරයි....
    මක්කෙයි ඔහේ කියන්නෙ...?
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    රනිල් කොල්ලව පත්කරමු නළුවෙක් නෙවෙයි මොළයක් + R තික ඔස්තාර් + 18 ගැටයා.. එතකොට ඔක්කොම පුරස්න අහවරයි....
    මක්කෙයි ඔහේ කියන්නෙ...?

    රනිල් දෙවැනි පෙල නායකයො එකෙක්වත් හදලා නෑ.දැදෙන්න දුන්නෙත් නෑ.මොලේ තියෙන එකෙක් යූන්පි එකෙත් ඉන්නවද අගමැතිකමට දාන්න?:lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රනිල් දෙවැනි පෙල නායකයො එකෙක්වත් හදලා නෑ.දැදෙන්න දුන්නෙත් නෑ.මොලේ තියෙන එකෙක් යූන්පි එකෙත් ඉන්නවද අගමැතිකමට දාන්න?:lol:

    කෙලින් කතාකරමුකො... රනිල් කොල්ලව පත්කරමු....
    මක්කෙයි උහේ කියන්නෙ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොකා ආවත් රට කොට උඩ.

    කෙලින් කතාකරමුකො... රනිල් කොල්ලව පත්කරමු....
    මක්කෙයි උහේ කියන්නෙ...
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අගමැති කෙනෙකුත් ඕන නැ .. පර්ලිමෙන්තුවකුත් ඕන නැ.. මොකෝ හිටිය කියල වැඩක් තියනවද.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    කෙලින් කතාකරමුකො... රනිල් කොල්ලව පත්කරමු....
    මක්කෙයි උහේ කියන්නෙ...

    මම මහලු වයසේ වෙන වායනා බැරිය පෙරසේ කිය කිය තමයි මහින්ද ලොක්කට ඉන්න වෙන්නේ...:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    මොබයිල් ඩේටා ටිකයි තියෙන්නෙ. වීඩියෝ එක බැලුවෙ නෑ. කවුරු හරි එකෙක් කියපන් නාමල්ගෙ නම කිව්වෙ නෑනේද?
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure

    රනිල් කොල්ලව පත්කරමු නළුවෙක් නෙවෙයි මොළයක් + R තික ඔස්තාර් + 18 ගැටයා.. එතකොට ඔක්කොම පුරස්න අහවරයි....
    මක්කෙයි ඔහේ කියන්නෙ...?
    :rofl::rofl::rofl: