අගමැතිගෙන් අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින රාත්‍රී 7.30 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
    රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    source - http://nethnews.lk/article/94415
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Tired Kevin James GIF by TV Land
     
    • Like
    Reactions: dilann and zid2021

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින රාත්‍රී 7.30 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
    රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    source - http://nethnews.lk/article/94415
    අර ලෝකෙටම කෙල වෙලා අපිටත් එකේ බලපෑම අපි මේක කොම හරි හදාගමු එකතු වෙලා සින්දුව තමා. ඔය මනුස්සයට වෙන දෙයක් කියන්න දැන් කටට එන්නේ නැ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය පරාජය කරපු මට සහ මාගෙ පවුලට මේ ආර්ථික අර්බුදය පරාජය කරන එක මොන කජ්ජාක්ද කියන්නේ ඇවිල්ලා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනේ අය්යෙ මටනම් බෑ ජාතිය අමතන්න මම මොනා කීවත් අරුන් මට ඔච්චම් කරනවා.. ඉහි.. ඉහි.. ඊඊ.. ඔහෑ. ඔහෑ.. ඊ.. ඊ

    අය්යම ගිහින් 30 අවුරුදු උද්දෙ ඉවර කලා කොවිඩ් ආවා කාපාට් කරා ජොනී ලාව්වා ඒව මේව කියන්න.. දැන් සැපද අහන්න නම් එපා ඉස්සරහට සැප දෙන්නයි ඉන්නෙ එතකන් ඉවසන් ඉන්නෙයි කියන්න.. මට කිනිමිනිකම් කරන්න එපා පවූ කියන්න.. මල්ලි නෙවේ ලෝකෙටම ගෙවන්න බැරි ගානට නය උනේ අය්යයි කියන්න