අගමැතිගෙන් අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    වෙලාව ළඟයි නේද යාලුවනේ දැන් ගිහින් කතාව අහමු 🙂👍
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Sirasa 7.10 ta kathawa damma
    Hiru eke 7.15 ta damma

    kathawa dan ඉවරි
    අඩෝ මං 7.30ට කතාව අහන්න බලන් fb ගියාම කට්ටිය උට සාප කර කර කතාව share කරනවා 😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    නානක්කා දුන්නා වෙලාවකට ද කොහෙද කතාව පැවත්තුවේ 😆😆😆😆

    අනිවාර්යෙන්. ඔය ගෑනි කියන විදියට තමයි සාටක පොන්නයො ටික නටන්නෙ :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    balapanko athe thiyena gadgets tika, mithya drushtika ponnaya
    එතනම ෆේල්නෙ බන්. තමන්ට ඕනෙ වෙලාවට කතාකරගන්න බැරි නිවටයො ටිකක්නෙ අපේ රටේ ඉන්නෙ. ඒකටත් ඉස්පිරිතාලෙක සුලු සේවිකාවකගෙන් තමයි උපදෙස් ගන්නෙ. ආර්ථිකය වගේ වචන ඇහෙද්දි ඕකුන්ට ගූ යනව ඇති :lol:
     
    • Haha
    Reactions: SSR@

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔවු බන් ඇහුව. යුද්දෙ ඉවරකරේ එයාලු.