අගමැතිගෙන් රෝයල් ඵකට සුපෝපබෝගී නවීන බස් රථයක්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාවේ දුප්පත්ම පාසලට මේ වගේ සේවයක් කරපු එක නම් වටිනවා. හොද වෙලාවට සල්ලි තියෙන ඉස්කොල වලට නොදි මේ වගේ ඉස්කොලෙකට දුන්න එක වටිනවා. ජයවේවා අගමැතිතුමනි :yes::yes::yes:
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    2000 ඡන්ඩ්‍රිකා පාලණේ කාලේදි , මරාගේ ඉස්කෝලේ උන් ටික Royal ස්කූල් බස් එක කැඩුවා, ඒක දේශපාලණ කේස් එකක් හින්දා කියලා තමයි ගියේ. දැන් තමයි මරා ඒකේ හිලව් ගෙවන්නේ.
     
    • Wow
    Reactions: sakuntha1996

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක මයිනා දීපු ලබ්බක් නෙවෙයි බන්. ඉස්කොලේ ඉගන ගත්ත මනුස්සයෙක් දුන්න බස් එකට මයිනා බදු සහනයක් අරන් දීල තියෙනවා.

    මූ නිකන් මුගේ සල්ලි වලින් අරන් දෙනවා වගේ බාර දෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: