අගමැතිගෙන් රෝයල් ඵකට සුපෝපබෝගී නවීන බස් රථයක්
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,673 113 日本 Jan 22, 2022 #1 Reactions: hasanka777, weer 11, sk_ralahami and 4 others
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Jan 22, 2022 #3 Loku deyak bn... okun ta bus ekak thibune na. Paw podi un tika. Welavata PM madihath wela aragena dunne. Reactions: aggregate, shenat, Sen-lu and 12 others
Loku deyak bn... okun ta bus ekak thibune na. Paw podi un tika. Welavata PM madihath wela aragena dunne.
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,679 113 Jan 22, 2022 #4 kage salli walinda??????? jeppo dunnanam kiyanna puluwan, Okun gawa billion 6 k thiyanawa kiyala baiyo hema thenama kiyawanawa. Reactions: එළකිරි කොල්ලෙක් and SDCR
kage salli walinda??????? jeppo dunnanam kiyanna puluwan, Okun gawa billion 6 k thiyanawa kiyala baiyo hema thenama kiyawanawa.
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Jan 22, 2022 #5 SLK_sri said: kage salli walinda??????? jeppo dunnanam kiyanna puluwan, Okun gawa billion 6 k thiyanawa kiyala baiyo hema thenama kiyawanawa. Click to expand... රට වහමුද පොන්නයෝ
SLK_sri said: kage salli walinda??????? jeppo dunnanam kiyanna puluwan, Okun gawa billion 6 k thiyanawa kiyala baiyo hema thenama kiyawanawa. Click to expand... රට වහමුද පොන්නයෝ
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,679 113 Jan 22, 2022 #6 nicjosh83 said: රට වහමුද පොන්නයෝ Click to expand... penawada uba mona tharan demalunta puka denawada kiyala, mahida hora kiyapu ganam duwala awa, kade yanna
nicjosh83 said: රට වහමුද පොන්නයෝ Click to expand... penawada uba mona tharan demalunta puka denawada kiyala, mahida hora kiyapu ganam duwala awa, kade yanna
jhnnwp Well-known member Jan 6, 2012 44,530 32,270 113 Jan 22, 2022 #7 N A K A M U R A said: Click to expand... hama pasalakama jathika pasalak kiyala nama gahala, mekata bus ekak dunnama hari neda lol Reactions: Yakka putha
N A K A M U R A said: Click to expand... hama pasalakama jathika pasalak kiyala nama gahala, mekata bus ekak dunnama hari neda lol
Emios Well-known member Dec 10, 2009 75,691 68,060 113 Jan 22, 2022 #8 Royal lokuda Reactions: ChoronaSottiya, c gate, Walter White and 1 other person
elektro Well-known member Apr 18, 2011 6,884 9,413 113 Tropical Island Of Sri Lanka Jan 22, 2022 #9 ලංකාවේ දුප්පත්ම පාසලට මේ වගේ සේවයක් කරපු එක නම් වටිනවා. හොද වෙලාවට සල්ලි තියෙන ඉස්කොල වලට නොදි මේ වගේ ඉස්කොලෙකට දුන්න එක වටිනවා. ජයවේවා අගමැතිතුමනි Reactions: ChoronaSottiya, c gate, Heshan Daminda and 11 others
ලංකාවේ දුප්පත්ම පාසලට මේ වගේ සේවයක් කරපු එක නම් වටිනවා. හොද වෙලාවට සල්ලි තියෙන ඉස්කොල වලට නොදි මේ වගේ ඉස්කොලෙකට දුන්න එක වටිනවා. ජයවේවා අගමැතිතුමනි
The Chairman Well-known member Jan 24, 2012 2,362 3,754 113 70 Jan 22, 2022 #10 Podi unta gal kapana un inne royal eke. Reactions: ChoronaSottiya
Dharatha Well-known member Dec 29, 2006 14,718 4,600 113 Jan 22, 2022 #11 Oya bus eka dunne Kukusai Lanka chairman puthala 2na ape school dapu nisa..
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Jan 22, 2022 #12 ඔන්න බලාගතහැකි කස්ටියගෙ හිනමානෙ Reactions: ChoronaSottiya, weer 11 and N A K A M U R A
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,730 113 ඇයි එන්නද ? Jan 22, 2022 #13 සුනාමි සල්ලි වලින් ගත්ත එකක්ද Reactions: hasithayad
Indrajith Gamage Well-known member Aug 15, 2020 3,354 5,930 113 35 Moratuwa www.facebook.com Jan 22, 2022 #14 මොනවා වුණත් හොඳ වැඩක්. අපි ඉන්න කාලෙ ඉඳලාම තිබුණෙ එකම බස් ටික. අලුත් එකක් හම්බුණ එක නම් ලොකු දෙයක්. Reactions: Walter White and 222ranga
මොනවා වුණත් හොඳ වැඩක්. අපි ඉන්න කාලෙ ඉඳලාම තිබුණෙ එකම බස් ටික. අලුත් එකක් හම්බුණ එක නම් ලොකු දෙයක්.
S sampathktgmp Active member Jan 21, 2015 317 150 43 Jan 22, 2022 #15 N A K A M U R A said: Click to expand... Mal ponnaya, Meka denna kiyapan duppath gamakata . UNDERSTOOD Reactions: ChoronaSottiya and DjAnomaly
N A K A M U R A said: Click to expand... Mal ponnaya, Meka denna kiyapan duppath gamakata . UNDERSTOOD
M MySelf99 Well-known member Jun 3, 2018 630 493 63 Jan 22, 2022 #16 N A K A M U R A said: Click to expand... නාකි මයින හොරා කාපුව හැටියට එයාබස් එකක්වත් තෑගි දුන්නනම් සලකා බලන්න තිබ්බා
N A K A M U R A said: Click to expand... නාකි මයින හොරා කාපුව හැටියට එයාබස් එකක්වත් තෑගි දුන්නනම් සලකා බලන්න තිබ්බා
DjAnomaly Well-known member Aug 13, 2018 1,601 1,674 113 Crooked Island Jan 22, 2022 #17 2000 ඡන්ඩ්රිකා පාලණේ කාලේදි , මරාගේ ඉස්කෝලේ උන් ටික Royal ස්කූල් බස් එක කැඩුවා, ඒක දේශපාලණ කේස් එකක් හින්දා කියලා තමයි ගියේ. දැන් තමයි මරා ඒකේ හිලව් ගෙවන්නේ. Reactions: sakuntha1996
2000 ඡන්ඩ්රිකා පාලණේ කාලේදි , මරාගේ ඉස්කෝලේ උන් ටික Royal ස්කූල් බස් එක කැඩුවා, ඒක දේශපාලණ කේස් එකක් හින්දා කියලා තමයි ගියේ. දැන් තමයි මරා ඒකේ හිලව් ගෙවන්නේ.
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,673 113 日本 Jan 22, 2022 #18 සූ මේකේ ඉන්න ජෙප්පො ගොඩ..
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing Jan 22, 2022 #19 ඕක මයිනා දීපු ලබ්බක් නෙවෙයි බන්. ඉස්කොලේ ඉගන ගත්ත මනුස්සයෙක් දුන්න බස් එකට මයිනා බදු සහනයක් අරන් දීල තියෙනවා. මූ නිකන් මුගේ සල්ලි වලින් අරන් දෙනවා වගේ බාර දෙන්නේ. Reactions: Darkseid, deanXX, Walter Hartwell White and 1 other person
ඕක මයිනා දීපු ලබ්බක් නෙවෙයි බන්. ඉස්කොලේ ඉගන ගත්ත මනුස්සයෙක් දුන්න බස් එකට මයිනා බදු සහනයක් අරන් දීල තියෙනවා. මූ නිකන් මුගේ සල්ලි වලින් අරන් දෙනවා වගේ බාර දෙන්නේ.
sk_ralahami Well-known member Mar 28, 2018 3,312 5,416 113 colombo Jan 22, 2022 #20 N A K A M U R A said: Click to expand... ewwa hoda weda.